සම්පුර්ණයෙන්ම දියවැඩියාව නැති කර ගන්න විසඳුම් වට්ටෝරු

November 10, 2018
14,175
Juices to get rid of diabetics
ඔයාගේ ශරීරයේ සිනි මට්ටම අඩු වැඩි වීම නිසා ඇති වෙන දියවැඩියාව කොටස් දෙකයි. එක ඉන්සියුලින් ශරීරය තුල නිපද නොවීම වන අතර, දෙක ශරීරය විසින් ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වෙනවා. දෙවන දියවැඩියා කොට්ටාශය ඇති වෙන්න බලපාන්නේ පෝෂ්‍යදායී ආහාර ආහාරයට නොගැනිම, ව්‍යායාම නොකිරීම සහ ජානමය හේතු නිසා ඇති වෙන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට දිය වැඩියාව සදහටම නැති කරන්න වට්ටෝරු කිහිපයක් කියලා දෙනවා.

කරවිල මගින් ඔයාගේ ශරීරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩු කර ඉන්සියුලින් නිපදවන වේගය වැඩි කර සිනි මට්ටම පාලනය කරනවා. දියවැඩියාව සමග ඇති වෙන අතුරු රෝග වන ඇස් පෙනීම දුර්වල වීම, හදවත් රෝග සහ කොලෙස්ටරෝල් සුව කර දීමට කරවිල වලට පුළුවන් වෙනවා.ඊට අමතරව ඔයාගේ ශරීරය අවශ්‍ය ව්‍යායාම සහ ඔයාට සිරුරට හිතකර ආහාර ගැනීමෙන් දියවැඩියාව සුව කර ගන්න පුළුවන්. තරුණ පරපුර කරවිල වලට ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයට විසඳුමක් විදිහට එළවළු පලතුරු මිශ්‍ර කර ගන්න.

දියවැඩියාව නැති කර ගන්න උදව් වන එළවළු තමා පිපිඤ්ඤා කියන්නේ. පිපිඤ්ඤා වලින් ඉන්සියුලින් නිපදවීම වැඩි කරනවා. ඇපල් සහ ලෙමන් වලින් දියවැඩියාව පාලනය කර ගත හැක.

කරවිල සමග පිපිඤ්ඤා වට්ටෝරුව

කරවිල කරල් -2
පිපිඤ්ඤා ගෙඩි -1
කොළ පාට ඇපල් ගෙඩි -1
ලෙමන් -1/2
ලුණු තේ හැදී -1/2

කරවිල සෝදා කැබලි වලට කපා ලුණු සහ එයට ජලය දමා විනාඩි 10යක් පමණ තබන්න. පසුව පිපිඤ්ඤා සහ ඇපල් ගෙඩියේ පොතු ඉවත් කර කැබලි කර සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර යුෂ අඹරා ගන්න. පසුව ලෙමන් යුෂද එක් කරන්න.මෙය දිනපතා හිස් බඩ පානය කරන්න.

කරවිල සමග කහ

කරවිල ගෙඩි -1
ලෙමන් -1/2
ලුණු තේ හැදී -1/2
කහ කුඩු තේ හැදී -1/2

කරවිල සෝදා කැබලි වලට කපා ලුණු සහ එයට ජලය දමා විනාඩි 10යක් පමණ තබන්න පසුව කැබලි අඹරා යුශ කර එයට ලෙමන් සහ කහ කුඩු එකතු කරන්න. මෙය දිනපතා හිස් බඩ පානය කරන්න දියවැඩියාව පාලනය කර ගන්න.

ඇපල් සමග නිවිති

ඇපල් ගෙඩි -1
කරට්  අල -2
සැල්දිරි දඩු -2
නිවිති

සියලුම අමුද්‍රව්‍ය සෝදා කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. මෙය දිනපතා හිස් බඩ දින පහක් පුරා පානය කර දියවැඩියාව පාලනය කර ගන්න.

දියවැඩියාව සදහටම නැති කර ගන්න කැමති නම් මේ ජූස් පානය කර වෙනස අත්හදා බලන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Best food for constipation
   311
   250

ඔබත් මලබද්ධය නිසා පීඩා විදිනවාද? එසේනම් මෙම ආහාර ඔබගේ ආහාර වේලට එක්කරගන්න

පහසුවෙන්ම මෙම තත්ත්වයෙන් මිදීමට ඔබගේ දෛනික ආහාර වේලට මේ දේවල් එකතු කරගන්න..
Signs that shows he cares about you than you think
   961
   96

ඔහු ඔබ සිතනවාට වඩා ඔබ ගැන උමුතුවෙන් සිටින බව පෙන්වන ලකුණු

ඔහු ඔබට කැමතිද, නැත්නම් ඔබ කෙරෙහි හැඟීම් ඇත්දැයි ඔබට සැකයක් ඇති උනාද... සෑම කාන්තාවක්ම මේ හැඟීමට ජීවිතයේ එක වතාවක් වත් මුහුණ දෙනවා... ඔබ එවැනි අවුල් ජාලයක සිටී නම්, මේ ලිපිය ඔබට වැදගත් වේවි
Tips on how to pick the best leggings
   2,468
   80

ඔබට ගැලපෙන ලෙගින් විලාසිතාව තෝරා ගන්නේ කෙසේද?

විවිධ විලාසිතා සමග එක්කිරීමටත්, සුවපහසුව සහ හුරුබුහුටි පෙනුමක් ලබාදෙන විලාසිතාවක් වීම බොහෝ දෙනා ලෙගින්ස් ප්‍රිය කිරීමට හේතුවක්.. ඒත් ඔබ සතුව තිබෙන ලෙගින්ස් විලාසිතාව ඔබගේ සිරැරේ හැඩයට ගැලපෙනවාද..? එසේ නැතිනම් ඔබට ගැලපෙන ලෙගින්ස් විලාසිතාව තෝරාගේන තිබෙනවාද..?
Lipstick can put you in harm
   16,833
   64

ඔබේ ලිප්ස්ටික් එකත් මේ විදිහට ඔබව ටිකින් ටික අනතුරට දානවා වෙන්න පුලුවන්

සමහර ලිප්ස්ටික් වර්ග වල හානිකර විෂ සහිත ලෝහ සමඟ ඊයම් වර්ග අන්තර්ගතයි. ඒත් එහෙමයි කියලා ඔබ ඔබේ ලිප්ස්ටික් ආලේපනය කිරීමේ පුරුද්ද ඉවත දමන්න ඕනේ නෑ. ඒ සඳහා අනුගමනය කරන්න පුලුවන් මැද මාවතක් තියනවා
Food to regulate your menstrual circle
   20,055
   61

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed