රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

January 14, 2019
18,562
Outfits go with red shoes
රතු කියන්නේ කාන්තාවන් බොහොමයක් ඇළුම් කරන පාටක්. විලාසිතා ලොව රතු සපත්තු කියන්නේ ඉතින් කාන්තාවෝ උමතු කරවන කාරණයක්. හැබයි ඇතැම් කාන්තාවන් ආස උනත් ටිකක් බයයි රතු සපත්තු දෙකක් ගන්න. මොකද එය ඇතැම් වර්ණ වල ඇඳු වලට පමණක් සීමා වේ යෑයි සිතන නිසා. ඒත් ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ.

කළු ඇඳුමකට

ඕනම කළු ඇඳුමක් එක්ක රතු සපත්තු දාන්න පුළුවන්. ගවුමට, ජීන්ස් වලට, කළු ටොප් වලට ඕනම කළු ඇඳුමකට රතු සපත්තු දැම්මම ඔබට අමුතුම අලංකාරයක් එකතු කරනවා.











ඉරි සහ කොටු ඇඳුම්

සුදු එක්ක කළු, තද නිල්, ක්‍රීම් වගේ වර්ණ වලින් ඉරි හෝ කොටු ඇති ඇඳුම් වලට රතු සපත්තු හොඳින් ගැලපෙනවා.



















කළු සුදු ඇඳුම්













සුදු හෝ අළු පාට

ඕනෑම සුදු හෝ අළු වර්ණයේ ඇඳුමක් එක්ක රතු සපත්තු යනවා.



















තද නිල්, කොල ඇඳුම් එක්ක

මේ තද වර්ණ එක්ක රතු සපත්තු හරිම ලස්සනයි.











ඩෙනිම්

ඩෙනිම් ජීන්ස්, ස්කර්ට්, ගවුම් ඕනෑම විලාසිතාවක් එක්ක රතු සපත්තු අඳින්න පුළුවන්.















රතු ටොප් එකක් එක්ක

බොහෝ විට කළු, ක්‍රීම් වගේ ජීන්ස් එක්ක රතු ටොප් එකක් ඇන්ඳොත් රතු සපත්තු දෙකක් දාන්න.














රතු අත් බෑගයක් සමග

රතු අත් බෑගයක් සමග ඕනෑම විටක රතු සපත්තු පළඳින්න පුලුවන්.







Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Never do this when you take a shower in the morning
   1,074
   56

උදේට නානවා නම් මේ දේ කරන්න නම් එපා

ස්නානය කර දවස නැවුම්ව ආරම්භ කිරීමට කැමති හැඩකාරි ඔබත් මේ කරුණු ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්.. වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔබගේ මේ උදෑසන ස්නානය අතරතුර ඔබ ව්සින් වැළකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා
Use this home made scrub to remove blackheads
   6,398
   45

බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම සඳහා ගෙදර හැදූ මේ ෆේස් ස්ක්‍රබ් එක උත්සාහ කරන්න

විකල්පයකට වඩා ලාබදායී ස්වාභාවික DIY ෆේස් ස්ක්‍රබ් එකක් ඔබටම හදාගන්න පුළුවන්
Food to regulate your menstrual circle
   17,753
   35

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Eat these foods to grow your hair
   3,878
   23

හිසකෙස් වේගයෙන් වර්ධනය වීමට උපකාරි වන ආහාර වර්ග

ඔබගේ දෛනික ආහාර වේලට ලොකු වියදම් නැතිව මේ කියන ආහාර වර්ග එක්කර ගැනීමෙන් ඔබගේ දිගු කෙස් කළඹක් පිළිබඳ සිහිනය හැබෑ කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා..
Labour complications and how be ready for them
   1,201
   22

ප්‍රසූතියේදී ඇතිවිය හැකි සංකූලතා සහ දරු ප්‍රසූතිය පහසු කිරීමට ඔබට සහ සහකරුට කළ හැකි දේ

දරුවා බිහි කිරීමට ඔබ කොතරම් සුවෙන් සහ සූදානමින් සිටියත් ඔබ නොසිතන අනපේක්ශිත තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඉතින් ප්‍රසූතියේදී ඇතිවිය හැකි සංකූලතා ගැන ඔබ දැනුවත් ව සිටීම ඉතා වැදගත්..

Latest Articles

Most Viwed