ආරක්ෂාකාරීව ලස්සන වෙන්න ලංකාවේ තියෙන එකම විසඳුම (Video)

January 25, 2019
10,014
Sri Lanka's the most safest way to be beautiful
අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. පිරිමි ළමයි වගේම විශේෂයෙන්ම ගෑණු ළමයි තමන්ගේ ලස්සන ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වෙනුවෙන් මේ අය විවිධ කෑම වර්ග තමන්ගේ ආහාර වේලට එකතු කරගන්නවා. වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගන්නවා. ඒ වගේම මුදල් වියදම් කරලා විවිධ සැත්කම් පවා කරගන්න උත්සාහ කරනවා.

හැබැයි මේ විවිධ ලොකු ලොකු දේවල් නොකර ගෑණු ළමයින්ට ලස්සන වෙන්න පුලුවන් ලේසිම සහ හොඳම විදියක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඒ තමයි Facia Premium. ලංකාවේ වෙළඳපලේ ඉතාමත් ගුණාත්මක බවින් හා තත්වයෙන් උසස් නිෂ්පාදනයක් වන Facia Premium මේ වෙද්දි කාන්තාවන් අතර ජනප්‍රියත්වයෙන් ඉහළටම ගිහින් තියෙන්නේ. WHO අනුමැතිය වගේම ඕස්ට්‍රේලියානු රජයේ TGA තත්ත්ව සහතික පවා ලබාගෙන තියෙන නිසයි.

ඒ වගේම අපේ රටේ සුරූපි වගේම ජනප්‍රිය තරු බොහොමයක් මේ වෙද්දිත් Facia Premium එක්ක එකතුවෙලා ඉන්නේ ඔවුන් ඒ කෙරෙහි තැබූ විශ්වාසය හා Facia මඟින් ඔවුන්ගේ සුන්දර රූ සපුවට ලැබුණු ඉහළම ප්‍රතිඵල නිසාමයි. ලස්සන වෙන්න විවිධ ක්‍රම භාවිතා කරලා හෙම්බත් වුණු ඔබට ප්‍රතිඵලදායක හොඳම විසඳුම විදියට Facia Premium මේ වෙද්දිත් දහස් ගණනකගේ හිත් දිනාගෙන තියෙන්නේ අන්න ඒ විශ්වාසය නිසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,347
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   42,067
   29

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
How to reduce under arm sweating
   6,755
   26

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Dress patterns for flower prints
   61,671
   25

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Symptoms to say you are pregnant
   43,700
   25

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක

Latest Articles

Most Viwed