Latest

   213

ස්වභාවිකවම ශරීරයේ වේදනාව අඩුකර ගැනීමට උපකාරිවන ආහාර 8ක්

ඔබ දන්නවාද ශරීරයේ ඇතිවන වේදනාවන් පාලනයට උපකාරි වන ආහාර පාන වර්ග ඇති බව සහ ඒවා සිරුරේ ඇති නිදන්ගත දැවිල්ල අඩු කිරීමට, පිළිකා සහ වෙනත් රෝග වලට එරෙහිව සටන් කිරීමටත් හැකි බව...
July 10, 2022

   803

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව...
July 8, 2022

   283

පිරුණු පියයුරු ඇති හැඩකාර ඔබට සුදුසුම බ්‍රෙසියර් වර්ග 6ක්

අද හැඩකාරි අපි කියන්න හිතුවේ පිරුණු පියයුරු ඇති නැතිනම් ෆුල් බස්ට් එකක් තියෙන රුවැත්තියන්ට තෝරගන්න පුලුවන් බ්‍රෙසියර් වර්ග 6 ක් ගැනයි...
July 6, 2022

   510

දින 10කින් ඔබේ සෞඛ්‍යය සහ පෙනුම වැඩි දියුණු කරගැනීමට ඔබත් කැමතිද? ඒ සඳහා පහසු පියවර 10ක්

මේ විනෝදජනක ටාස්ක් 10 ඔයාගේ ශාරීරික සහ මානසික තත්වය ඉහල නන්වන්න හොඳ ආරභයක් ලබා දෙන බව සහතිකයි.....
May 30, 2022

   437

Detox පාන වල ඔබ නොදකින අන්තරාය

ඩීටොක්ස් පානයන් ඇතම් අවස්ථාවල ඔබ බලාපොරොත්තු වෙන කෙටිකාලීන ප්‍රතිලාභයන් ගෙන දුන්නත් ඇතැම් විට දීර්ඝකාලීන බලපෑම් එල්ල කිරීමටද ඉඩ තිබෙන බව දන්නවාද...
May 12, 2022

   546

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා...
May 4, 2022

   3,599

සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් ඔබගේ හීනයක්ද? නොවරදින සත්කාරයක් කෝමාරිකා ෆේෂල්

ඔබට රූපලාවන්‍යාගාරයට යාමට වෙලාවක් නොමැති නිසා කණස්සල්ලෙන්ද? ඒ නිසාම හැඩකාරි අපි නිවසේදි පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් ලබාගැනීමට කෝමාරිකා භාවිතා කරලා කරන්න පුළුවන් සත්කාරයක් පිළිබඳව ඔබට ගෙන එනවා...
April 27, 2022

   571

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ...
April 26, 2022

   605

තන්තුමය ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබගේ උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත්කර ගැනීමට හැකි බව ඔබ දන්නවාද?

උදරයේ තැන්පත් වී ඇති මේදය ඔබගේ සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර බව ඔබ දන්නවාද? එමනිසා උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත්කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් කරුණක්.....
April 23, 2022

   3,925

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන...
April 11, 2022

   4,525

කොතරම් සත්කාර කළත් කෙස් කළඹ දීප්තිමත් නැතිද?එසේනම් මේ කරපිංචා සත්කාර ටික ඔබ දැනගත යුතුමයි

ඔබ දන්නවාද හිසකෙස්වල ඇති ඕනෑම ගැටළුවක් සඳහා ඔබගේ නිවසේ මුළුතැන්ගෙයි ඇති කරපිංචා කදිම පිළියමක් බව.....
April 10, 2022

   4,742

මේකප් රිමූවර් වෙනුවට මේකප් ඉවත් කිරීමට නිවසේදි පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් දේවල් 4ක්

පහසුවෙන් මේකප් ඉවත් කරගැනීම සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් දේවල් 4ක් සහ ඒවා යොදාගන්නා ආකාරය.....
April 7, 2022