අඹ මෝජු - Recipe

April 4, 2018
769
Mango Moju Recipe
 
අවශ්‍ය ද්‍රව්‍ය :

කුඩාවට කපාගත් මදක් ඉදුණු අඹ කිලෝ ග්‍රෑම් 1
සීනි කිලෝ ග්‍රෑම් 1
අඹරාගත් ඉඟුරු, සුදු ළූණු ග්‍රෑම් 2
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
විනාකිරි අඬු කෝප්ප 1
එනසාල් 5
කරාබු නැටි 6
කුරුඳු පොතු කැබැල්ලක් (අඟල් 2)

සාදන ක්‍රමය :

අඹ කෑලිවල සීනි ග්‍රෑම් 200ක් දවටා දවසක් පමණ මඳ පවනේ වේළාගන්න. ඊළඟට ඉතිරි සියලු ද්‍රව්‍ය එකට දමා රත්කර වියළාගත් අඹ එක්කර මඳ ගින්නේ උකුවන තෙක් පිස ගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to rebuild your self confidence
   781
   447

බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ කොහොමද?

ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීමකින් හා පසු තැවීමකින් නම් කටයුතු කරන්නේ, නැවත වරක් නොව දහස්වාරයක් සිතා බලන්න ඕන කියලයි අපි හිතන්නේ. මානසික බිද වැටීම්, පසු තැවීම් හා ජීවිතේ කඩා වැටීම් අපි කා තුළත් තිබිය හැකියි. නැතිවුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද කියලා www.hadakai.lk  වෙතින් තිළිණ කරන මේ ලිපිය කියවලම බලන්නකෝ
Do not go to sleep with make up on your face
   337
   291

මුහුණේ මේකප් එක්ක නින්දට යන්න එපා

රාත්‍රි‍ය පුරාවටම මේකප් මුහුණේ තිබීමෙන් මුහුණේ කරුළෑ ලප කැළැල් ඇති වීමට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ ගැන අද හැඩකාරී තුළින් දැනුවත් කරන්න අපි සුදානම්
Is AC good for your skin?
   223
   206

AC ඔයාගේ සමට හිතකරද?

අපේ රටේ තියෙන කාලගුණය හා දේශගුණය නිසා AC එකක් නැතුව වැඩ කරන්න අසීරුයි. මේ තුළින් ඔයාගේ සමට වෙන අහිතකර බලපෑම අවම කර ගන්න සිදුකළ හැකි ප්‍රතිකර්ම ගැන ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා
jaggery Moose Recipe
   942
   187

හකුරු මූස් - Recipe

මූස් වලට ආස අයට ශ්‍රී ලංකන් twist එකක්

Latest Articles

Most Viwed