බර අඩු කරන ලෙමන් සහ කසකසා ජූස්

June 11, 2019
8,247
Lemon and Chia seed Juice
කසකසා කියන්නේ අමතර මේද දහනය කරන දියවැඩියාව වගේ රෝග වලට හොඳ පිලිතුරක්. ලෙමන් කියන්නෙත් ඉතින් මේදය දහනය කරන පලතුරක්නේ. ඉතින් මේ ජූස් එක නිතර පානය කිරීමෙන් ඇඟ අඩුකරගන්න වගේම ලෙඩ වලින් ඈත් වෙලා ඉන්නත් උදවු වෙනවා. හරි ප්‍රථිඵල ගන්න උදේ ආහාර ගන්න කලින් ජූස් එක බොන්න. ලෙමන් නැති වෙලාවට දෙහි යුෂ වලින් උනත් හදාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

කසකසා තේ හැඳි 1
ලෙමන් ගෙඩියක යුෂ
සිසිල් ජලය වීදුරු 1
සීනි තේ හැඳි 1 (රස අනුව අඩු වැඩි කරගන්න පුලුවන් )

සාදන ක්‍රමය :

01. කසකසා ටික වීදුරුවට දමා සිසිල් ජලය ටිකක් (තේ හැඳි 3ක් විතර ) දාලා ටික වෙලාවක් තියන්න. එතකොට තමයි කසකසා වල තන්තු හොඳින් ක්‍රියාත්මක වෙන්නේ.

02. කසකසා ටික ජෙල් එකක් වගේ උනාට පස්සේ ලෙමන් යුෂ, ඉතිරි ජලය, සීනි එකතු කරලා ප්ලාස්ටික් හැන්දකින් සීනි දියවෙන තෙක් මිශ්‍ර කරන්න. රස විඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1349 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:17 PM
Script:/article/1349/lemon-and-chia-seed-juice.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:17 PM
Script:/article/1349/lemon-and-chia-seed-juice.html