පැණි රස ඉහිරෙන පොල් බෝල - Recipe

March 12, 2018
6,448
Coconut Sweet Ball Recipe
පැණි රහයි පොල් රහයි හරි හරියට එකතු වුනාම මැවෙන රහට පොඩි අය වගේම ලොකු අයත් හරි හරියට කැමති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

සිහින්ව ගාගත් පොල් ගෙඩි 1
අයිසින් සීනි තේ හැඳි 3
මිල්ක්මේඞ් මේස හැඳි 4
කැමති වර්ණකාරකයක්

කොකනට් ස්වීට් බෝල් පිළියෙළ කර ගන්නා ආකාරය :

1. මුලින්ම සිහින්ව ගාගත් පොල්වලට අයිසින් සීනි සහ මිල්ක්මේඞ් එක්කර හොඳින් කලවම් කරගන්න.

2. ඉන්පසු එයට ඔබ කැමති වර්ණකයකින් බිංදු කිහිපයක් දමා නැවතත් හොඳින් කලවම් කර ගුලි ආකාරයට සාදා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-02 00:00:00' and A.id <> 696 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, November 3, 2025 at 12:14:34 PM
Script:/article/696/coconut-sweet-ball-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, November 3, 2025 at 12:14:34 PM
Script:/article/696/coconut-sweet-ball-recipe.html