පිරිමියෙක් කාන්තාවකගෙන් කිසිම දවසක බලාපොරොත්තු නොවෙන දේවල්

March 22, 2017
12,339
Things men don't want from their women
පිරිමි බහුතරයක් කාන්තාවකගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් අකුරටම අවබෝධයෙන් ඉටු කරන කාන්තාවන්ට පිරිමි ඇත්තටම අසීමිතව ආදරය කරනවා. නමුත් ඔබ කිසිම දවසක හිතලා තියනවද ඔවුන් ඔබෙන් කිසිම දවසක බලාපොරොත්තු නොවෙන දේවල් ගැන.

මේ දේ ගැන නම් බහුතරයක් කාන්තාවන් තමන්ගේ අවදානය යොමු කරන්නේ නැහැ. නමුත් කාන්තාවක් අනිවාර්යෙන්ම මේ කාරණාව ගැන අවධානය යොමු කල යුතුයි. මොකද එය ඔබේ ජිවිතයේ සතුට වගේම ඔහුගේ ජීවිතයේ සතුටටත් බලපාන නිසා. ඇත්තටම මේ දේවල් තමයි පිරිමියෙක් කිසිම දවසක කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ.

01. ඔහුගේ මව බවට පත්වීම උත්සහ කිරීම

02. ඔහුගේ ජිවිතයේ හැම දෙයකටම මැදිහත් වීම

03. ඔහුව පාලනය කිරීමට උත්සහ කිරීම

04. ඔහු වෙනුවෙන් තීරණ ගැනීම

06. ඔහුව වෙනස් කිරීමට උත්සහ කිරීම

07. ඔහු වෙනුවෙන් කාලය වැය නොකර ඔබේ මිතුරියන් වෙනුවෙන් වැඩි කාලයක් ගතකිරීම
08. තනිව තීරණ නොගෙන ඔබ කලයුතු හැම දෙයක්ම ඔහුගෙන් ඇසීම

09. නිවෙසේ සිදුවෙන හැම වැරදි දෙයකටම ඔහුට චෝදනා කිරීම

10. ඔබේ යහළුවෙක් ලෙස ඔහුට සැලකීම

11. ඔහු ඇදිය යුතු ඇදුම් තේරීම සහ ඒවා ඔහු නිතරම අදිනවා දකින්න කැමතිවීම

12. ඔහුව නොසලකා හැරීම හෝ වෙනත් අය සමග ඔහුගේ වැරදි කතාබහ කිරීම

13. ඔහුට අසභ්‍ය වචන භාවිතා කරමින් පහත් ලෙස කතා බහ කිරීම

14. ඔබ නිතරම අසතුටින් සිටීම

15. ඔහු කිරීමට අකමැති දේවල් වලට ඔහුව පෙළබවිම

16. ඔබත් සමග නිතරම සාප්පු සවාරි වල නිරතවීම

17. නිතරම ඔබ තරහෙන් සිටීම

18. ඔබ ඔහුගේ නිදහස සීමා කිරීම

19. දරුවන්ගේ වැඩ කටයුතු බහුතරය ඔහුට පැවරීම

20. ඔහු කියන කරන දේවල් ගැන නිතරම සොයා බැලීම

21. ඔහුගේ විස්වාසය බිද දැමීම

22. දරුවන්ට ඔබ නිතරම තරවටු කරනවා දැකීම

23. ඔබේ පවුලේ අය ඔබ දෙදෙනාගේ ප්‍රශ්න වලට මැදිහත් කරගැනීම

24. අසල්වාසීන් සමග ඔබ ප්‍රශ්න ඇතිකර ගැනීම

25. ඔහුගේ මිතුරන් සමග වැඩි සබදතාවයක් පැවැත්වීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   38,673
   67

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Do you need a happy healthy child?
   20,615
   55

සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍යද.. එසේනම් මේ පියවර අනුගමනය කරන්න

සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍ය නම් ඔබ අනිවාර්‍යෙන් පිළිපැදිය යුතු පියවර කිහිපයක් හැඩකාරි අපි ඔබවෙත ගෙන එනවා
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   23,365
   53

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි
How to avoid hair loss from dandruff
   16,391
   51

හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නේ කෙසේද?

හිස්සොරි නිසා හිසකෙස් ගැල්වීයාම වැඩි නම් ඔබ හිස්සොරි හැදෙන්න හේතුව සොයා ගැනීම ඉතාම වැදගත්. අද හැඩකාරීගෙන් ඒ හේතු සහ කල යුතු දේ ගැනයි මේ සටහන..
Consequences of oversleeping
   5,302
   50

ඔබත් ලොක්ඩවුන් කාලයේ වැඩිපුර නිදාගත්තාද..එසේ නැතිනම් විවේක කාලයේදි අධික ලෙස නිදාගැනීමට හුරුවෙලාද? දන්නවාද එමනිසා ඔබට සිදුවන දේ..

ලොක් ඩවුන් එක මුලදී ඉතා විනෝදජනක වුවත් ක්‍රම ක්‍රමයෙන් ඉතා අලසකාරි බවකින් සියලු දෙනා වෙළාගනු ලැබූවා.. දවසින් වැඩි කාලයක් බොහෝ දෙනා නින්දට හුරුවුනා. එයින් අපිට සිදු වෙන බලපෑම ගැන පර්යේෂකයක් සොයාගත් දේ ගැනයි අද හැඩකාරිගෙන් මේ සටහන..

Latest Articles

Most Viwed