පිරිමියෙක් කාන්තාවකගෙන් කිසිම දවසක බලාපොරොත්තු නොවෙන දේවල්

March 22, 2017
12,874
Things men don't want from their women
පිරිමි බහුතරයක් කාන්තාවකගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් අකුරටම අවබෝධයෙන් ඉටු කරන කාන්තාවන්ට පිරිමි ඇත්තටම අසීමිතව ආදරය කරනවා. නමුත් ඔබ කිසිම දවසක හිතලා තියනවද ඔවුන් ඔබෙන් කිසිම දවසක බලාපොරොත්තු නොවෙන දේවල් ගැන.

මේ දේ ගැන නම් බහුතරයක් කාන්තාවන් තමන්ගේ අවදානය යොමු කරන්නේ නැහැ. නමුත් කාන්තාවක් අනිවාර්යෙන්ම මේ කාරණාව ගැන අවධානය යොමු කල යුතුයි. මොකද එය ඔබේ ජිවිතයේ සතුට වගේම ඔහුගේ ජීවිතයේ සතුටටත් බලපාන නිසා. ඇත්තටම මේ දේවල් තමයි පිරිමියෙක් කිසිම දවසක කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ.

01. ඔහුගේ මව බවට පත්වීම උත්සහ කිරීම

02. ඔහුගේ ජිවිතයේ හැම දෙයකටම මැදිහත් වීම

03. ඔහුව පාලනය කිරීමට උත්සහ කිරීම

04. ඔහු වෙනුවෙන් තීරණ ගැනීම

06. ඔහුව වෙනස් කිරීමට උත්සහ කිරීම

07. ඔහු වෙනුවෙන් කාලය වැය නොකර ඔබේ මිතුරියන් වෙනුවෙන් වැඩි කාලයක් ගතකිරීම
08. තනිව තීරණ නොගෙන ඔබ කලයුතු හැම දෙයක්ම ඔහුගෙන් ඇසීම

09. නිවෙසේ සිදුවෙන හැම වැරදි දෙයකටම ඔහුට චෝදනා කිරීම

10. ඔබේ යහළුවෙක් ලෙස ඔහුට සැලකීම

11. ඔහු ඇදිය යුතු ඇදුම් තේරීම සහ ඒවා ඔහු නිතරම අදිනවා දකින්න කැමතිවීම

12. ඔහුව නොසලකා හැරීම හෝ වෙනත් අය සමග ඔහුගේ වැරදි කතාබහ කිරීම

13. ඔහුට අසභ්‍ය වචන භාවිතා කරමින් පහත් ලෙස කතා බහ කිරීම

14. ඔබ නිතරම අසතුටින් සිටීම

15. ඔහු කිරීමට අකමැති දේවල් වලට ඔහුව පෙළබවිම

16. ඔබත් සමග නිතරම සාප්පු සවාරි වල නිරතවීම

17. නිතරම ඔබ තරහෙන් සිටීම

18. ඔබ ඔහුගේ නිදහස සීමා කිරීම

19. දරුවන්ගේ වැඩ කටයුතු බහුතරය ඔහුට පැවරීම

20. ඔහු කියන කරන දේවල් ගැන නිතරම සොයා බැලීම

21. ඔහුගේ විස්වාසය බිද දැමීම

22. දරුවන්ට ඔබ නිතරම තරවටු කරනවා දැකීම

23. ඔබේ පවුලේ අය ඔබ දෙදෙනාගේ ප්‍රශ්න වලට මැදිහත් කරගැනීම

24. අසල්වාසීන් සමග ඔබ ප්‍රශ්න ඇතිකර ගැනීම

25. ඔහුගේ මිතුරන් සමග වැඩි සබදතාවයක් පැවැත්වීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 139 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:18 PM
Script:/article/139/things-men-dont-want-from-their-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:19 PM
Script:/article/139/things-men-dont-want-from-their-women.html