එක රැයකින් කුරුලෑ අඩු කරගන්න ඕනිද?

April 26, 2017
9,314
How to Get Rid of Pimples Fast
කොහොඹ කොළ 7ක්
කහ කුඩු මේස හැදි 1ක්
වතුර මේස හැදි 3ක්

ඉහත සදහල් ද්‍රවය එකවර blender කරගන්න. ඉන් පසුව එම ආලේපනය කුරුලෑ ඇති ස්ථානවල පමනක් ආලේප කරන්න. පසුව වේලෙන්නට හැර විනාඩි 30කින් සෝදාහරින්න.

කොහොඹ වලින් ලැබෙන වාසි

- කුරුලෑ පිරිසිදු කර අදුරු ලප කැලැල් ඉවත් කරනවා. විශවීම වලක්වනවා.

කහ වලින් ලැබෙන වාසි

- ඔබේ මුහුනට දීප්තියක් ලබා දෙනවා.

හිතන්න එක එක ආලෙපන වලට මුදල් වියදම් නොකර මේ වගේ දේවල් ගෙදරදීම හදාගෙන, ලස්සනට ඉන්න පුලුවන්නේ.

ඒ වගෙම දිනපතා නින්දට යාමට පෙර මෙම ආලේපනය භාවිතා කර උදෑසන සෝදා හරින්න. විශ්මීය ප්‍රතිපල ලැබෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 241 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/241/how-to-get-rid-of-pimples-fast.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/241/how-to-get-rid-of-pimples-fast.html