වෙනස් ආකරයට කඩල උයමු

February 6, 2017
13,167
new way of cooking chickpea recipe
කඩල 200g
තක්කාලි 3ක්
තෙල් මේස හැදි 3ක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් කරබු නැටි තේ හැදි 1ක්
අබ ඇට ස්වල්පයක්
ලොකු ළුණු ගෙඩි 4ක්
අමු මිරිස් කරල් 2ක්
ඉගුරු තේ හැදි 1ක්
සුදු ළුණු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ කුඩු තේ හැදි 3ක්
ලුණූ පදමට
වතුර 600ml

1. කඩල කරියට අවශය කඩල කලින් දවසේ රෑ පෙගෙන්න හරින්න
2. තක්කාලි blender එකක දමා පොඩි කරගන්න.

මුලින්ම තෙල් රත් කර එයට අබ, කුරුදු, කරාබු නැටි, ඉගුරු, සුදු ළුණු, ලොකු ළුණු, අමු මිරිස් එක්කර තෙම්පරාදු කරන්න. ඉන්පසු කඩල එකතු කරගන්න. එයට කහ කුඩු, තුනපහ, මිරිස් කුඩු එකතු කරගන්න. පසුව තක්කාලි එකතු කරගන්න. දැන් වතුර එක් කර ලුණු පදමට දමා හොදින් පිසගන්න. පිසගත් පසු කළු තුනපහ කුඩු ස්වල්පයක් එක්කර ගැනීමෙන් රස වැඩි වේ.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 35 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:24:24 PM
Script:/article/35/new-way-of-cooking-chickpea-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:24:24 PM
Script:/article/35/new-way-of-cooking-chickpea-recipe.html