පීනට් බටර් කුකීස්

October 15, 2017
4,711
Peanut Butter Cookies
අවශ්‍ය ද්‍රව්‍ය:

බටර් ග්‍රෑම් 125
දුඹුරු සීනි ග්‍රෑම් 330
පීනට් බටර් ග්‍රෑම් 250
බිත්තර 2
සුදු පිටි ග්‍රෑම් 300
බේකින් සෝඩා තේ හැඳි 1
බේකින් පවුඩර් තේ හැඳි 1
ලූණු ග්‍රෑම් 3
සැරසීමට කුඩාවට කපා ගත් බැදගත් රටකජු

සාදන ක්‍රමය:

1. උදුන (oven) සෙල්සියස් අංශක 165 ට රත් වෙන්න හරින්න (preheat). තැටියට තෙල්කොල අතුරා පසෙකින් තබන්න.

2. stand mixer හෝ අත් මිශ්‍රකයක් භාවිතා කර බටර් හා දුඹුරු සීනි ක්‍රීම් කරන්න.

3. එයට බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එයට සුදු පිටි, බේකිං සෝඩා, බේකිං පවුඩර් හා ලූණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

4. මිශ්‍රණය තෙල් කොලය මත කුඩා බෝල ආකාරයෙන් පයිප්කර සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ මිනිත්තු 15ක් බේක් කරන්න.

5. උදුනෙන් ඉවතට ගෙන පීනට් බටර් ටිකක් කුකීස් මතට වත්කොට කුඩාවට කපාගත් රෝස්ට් රටකජු කැබලි ටික කුකීස් මතුපිටට ඉසින්න.

6. කෙලින් හිරු එළිය නොවදින තැනක, හුලන් නොවදින භාජනයක බහා දවස් 2-3 තියා ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 453 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:17:41 PM
Script:/article/453/peanut-butter-cookies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:17:41 PM
Script:/article/453/peanut-butter-cookies.html