චිලි චිකන් - Recipe

October 11, 2018
6,756
Chilli Chicken Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කුකුල් මස් බ්‍රෙස්ට් කොටස් -2
ලොකු ළූණු - 250g
කෑලි කපන ලද වියළි මිරිස් කරල් - 7
කපන ලද ඉඟුරු -50g
කපන ලද සුදුළුණු -50g
චිලි පේස්ට් තේ හැඳි - 2
සිනි තේ හැඳි -1/2
ලුණු රස පදමට
සෝයා සෝස් මේස හැඳි -1
තක්කාලි සෝස් මේස හැඳි -4
කෝන් පිටි -100g
බිත්තර -2
ගම්මිරිස් කුඩු තේ හැඳි -2 1/2
මස් බැද ගැනීමට තෙල්
ළූණු කොළ අඟලේ කැලි ටිකක්

සාදන ක්‍රමය :

01. කුකුල් මස් හීනි පෙති ආකාරයට කපා ගෙන බිත්තර, ගම්මිරිස්, ලුණු දමා සීසන් කර ගන්න.

02. එයට කෝන් පිටිද එක්කර කලවම් කරගෙන රත් වු ගැඹුරු තෙලේහි විනාඩි 3ක් පමණ බැදගන්න.

03. වෙනම භාජනයක් ලිපේ තබා එයට හීනියට කපාගත් ඉඟුරු, සුදුළුණු සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා ඉන්පසු සෝයා සෝස්, තක්කාලි සෝස් සහ බැදගත් කුකුල් මස් මිශ්‍ර කර ගන්න.

04. ඉන් පසුව ළූණු කොළ උඩින් දමන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1114 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:35 PM
Script:/article/1114/chilli-chicken-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:36 PM
Script:/article/1114/chilli-chicken-recipe.html