පලතුරු කෑම වෙනුවට බීම හොඳද?

March 12, 2017
9,495
Reasons You Should Eat Fruit, Not Drink It
රාජකාරී බහුල නිසා සමහර කාන්තාවන් සපන දෙයකට වඩා බොන දෙයකින් කුස පුරවා ගන්න පුරුදු වී සිටිනවා. තවත් අය ඝන ආහාර නොගන්නේ සිරුරේ හැඩය පාලනය කර ගන්නයි. හේතුව කුමක් වුවත් මේ පුරුද්ද නම් ඒ තරම් නුවණට හුරු නැහැ. මේ පුරුද්ද නිසා කෙටි කාලීනව හිසරදය, වෙහෙස, කරකැවිල්ල ඇතිවේ. දිගු කාලීනව පාන වර්ග ඝන ආහාර ගැනීම වෙනුවට පුරුදු වුණොත් මාංශ පේශි ක්‍ෂය වෙනවා. අක්මාව රෝගී වෙනවා. දරුවන් ලැබීමේ හැකියාව අඩු වෙනවා.

පැඟිරි කුලයේ පලතුරු බ්ලෙන්ඩර් කර පානයට ගත් විට හිසරදය වැඩි පුර සෑදෙන බව සොයාගෙන තිබෙනවා. දොඩම් ලෙල්ල සමඟ මිරිකීමේදී සිනෙෆ්‍රීන් නම් රසායනයක් නිකුත් වන අතර එයින් රුධිර නාල පටු වී අවහිර වෙනවා. මෙයද හිසරදය ඇතිවීමට හේතුවක්.

සමහර අයට මැග්නීසියම් ඌනතාව ඇති කිරිමටත් පැඟිරි කුලයේ පලතුරු හේතු වෙනවා. මැග්නීසියම් අඩු වීමත් හිසරදයට බලපානවා. දැඩි වෙහෙස, නොරිස්සු සහගත බව හා මල බද්ධය අනෙක් ගැටලුයි.

එළවළු, පලතුරු කියන්නේ පෝෂක ගබඩාවක්. විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේදය, තන්තු සහ වැදගත් ඇමයිනෝ අම්ල රාශියක් එහි තිබෙනවා. මේ සියල්ල පලතුරු යුෂ පානයෙන් අහිමි වෙනවා.

එම නිසා පලතුරු වල ස්වභාවික ගුණය නසන්නේ නැතිව ආහාරයට ගන්න.

සටහන : අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 116 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:21 AM
Script:/article/116/reasons-you-should-eat-fruit-not-drink-it.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:21 AM
Script:/article/116/reasons-you-should-eat-fruit-not-drink-it.html