කාන්තාවන්ට සුවිශේෂී වෙන ලක්ෂණ ටිකක්

March 12, 2017
7,825
Female Features
සමහර දේවල් තියනවා කාන්තාවන්ට විතරක් සුවිශේෂ වෙන. මේ නිසාම තමයි බොහෝ වෙලාවට පිරිමි අයගේ හැසිරීමට වඩා කාන්තාවන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙන්නේ. කොහොම උනත් කාන්තාවක් කියන්නේ විශේෂ කෙනෙක් තමයි. මොකද පිරිමියෙකුට කල නොහැකි බොහෝ දේවල් ඇයට කිරීමේ හැකියාව තියනවා. මේ කාන්තාවන්ට සුවිශේෂී වෙන ලක්ෂණ ටික ඇත්තටම ඔබව පුදුමයට පත් කරාවි.

01. කාන්තාවන්ගේ හදගැස්ම පිරිමින්ට වඩා වේගවත්.

02. කාන්තාවන් ශරීරයේ මේද දහනය කරන්නේ පිරිමින්ට වඩා සෙමින්.

03. කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණය පිරිමින්ට වඩා වැඩියි. මේ නිසා ඔවුන්ට ලෙඩ රෝග ඇතිවෙන්නේ පිරිමින්ට වඩා අඩුවෙන්.

04. කාන්තාවන්ගේ හිසකෙස් පිරිමින්ගේ හිසකෙස්වල ඝනත්වයෙන් හරි අඩකටත් වඩා අඩුයි.

05. පිරිමින්ට දැනෙනවාට වඩා කෑම වල වැඩි රසයක් කාන්තාවන්ගේ දිවට දැනෙනවා.

06. කාන්තා ස්නායු පිරිමි ස්නායු වලට වඩා සංවේදියි. මේ නිසා යමක් සිදුවූ විට ඔවුන්ට දැනෙන වේදනාව පිරිමි අයට දැනෙන වේදනාවට වඩා වැඩියි.

07. කාන්තාවන්ට වර්ණ දෙකක් අතර වෙනස හොදින් වටහා ගත හැකියි, පිරිමින්ට වඩා හොදින් සහ ඉක්මනින්.

08. පිරිමින්ට වඩා දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් කාන්තාවන් ඇසිපිය සලනවා.

09. පිරිමින්ගේ සම මෙන් 10 ගුණයකටත් වඩා කාන්තාවන්ගේ සම සංවේදියි.

10. කාන්තා සිරුර පිරිමින්ගේ සිරුරට වඩා නම්‍යශිලියි.

11. පිරිමින්ට වඩා හොදින් කාන්තාවන්ට ඉහල ශබ්දයක් උවත් කුමක්ද යන්න පැහැදිළිව හදුනාගත හැකියි.

12. කාන්තාවන් වසරකට 30 - 64 අතර වාරයක් අඩනවා. නමුත් පිරිමින් අඩන්නේ වසරකට 6 - 17 අතර වාරයක්.

13. කාන්තාවන්ට පිරිමින්ට වඩා හොදින් සහ ඉක්මනින් ගද සුවද හදුනාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 118 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:39:19 PM
Script:/article/118/female-features.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:39:19 PM
Script:/article/118/female-features.html