මේ පාර නත්තලට සබඳතා අලුත් වෙන නියම මැජික් එක

December 1, 2018
10,176
The magic that renew your relationships this christmas
අපි ජිවත් වෙන්නේ තත්පරෙන් තත්පරේ වෙනස් වෙන වෙන ලෝකයක. තාක්ෂනය අපිට හිතා ගන්නවත් බැරි විදිහට දවසින් දවස දියුණු වෙනවා. ඇත්තම කියනවා නම් අපි අද ජිවත් වෙන්නේ තාක්ෂණික ලෝකයක. පිරිමි පාර්ශවය මේ තාක්ෂණික ලෝකේ හරි හරියට කරක් ගහනකොට බහුතරයක් කාන්තාවෝ නම් ඉන්නේ යල් පැනපු අදහස් ගොඩක් ඔලුවේ තියාගෙන තාක්ෂණික ලෝකයට පය තියන්න බැරි තරමේ බයකින්. ඇත්තටම කාන්තාවෝ විදිහට අපි තව දුරටත් එහෙම ඉන්න ඕනෙද?

ලෝකය ගැන දැන ගන්න, සබඳතා අලුත් කරගන්න, දැනුම එකතු කරගන්න, විනෝද වෙන්න මේ හැම දෙකටම කාන්තාවන් විදිහට අපිත් අවස්ථාවක් ලබාගන්න ඕනේ. අද තියෙන කාර්යබහුල ජිවන රටාවත් එක්ක අපිට මඟ හැරෙන බොහොමයක් දේවල් අපි ලඟින්ම තියාගන්න අපිට අවශ්‍යම වෙන දෙයක් තමයි අන්තර්ජාලය කියන්නේ. අද වෙනකොට අන්තර්ජාලය කියන්නේ කොච්චර ලොකු අවශ්‍යතාවයක්ද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. අන්තර්ජාලය කියන්නේ මුළු ලෝකයම එක තත්පරයකින් අපේ ඇස් ඉස්සරහට ගෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඕනෙම දැනුම් මට්ටමක ඉන්න කාන්තාවකට අද අන්තර්ජාලය කියන්නේ එදිනෙද ජීවිතේට අවශ්‍යම දෙයක්. ඒ නිසා අද අපි ඔබට කියන්නේ ඔබට ගැලපෙනම අන්තර්ජාල සේවාවක් තෝරා ගන්නකොට ඔබට වැදගත් වෙන කාරණාවන් කිහිපයක් ගැන වගේම මේ නත්තල් කාලයේදී ඔබව පුදුම කරවන වාසි ගොඩක් ලබාදෙන SLT Megadeals ගැන.

01. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන්න

අන්තර්ජාලය කියන්නේ ඕනෙම වෙලාවක ඕනෙම වැඩකට අපිට ඕනේ වෙන්න පුළුවන් දෙයක්. ඒ අතරිනුත් තියෙනවා අපිට නිතරම අවශ්‍ය වෙන අවශ්‍යතාවයන්. මේ නිසා අන්තර්ජාල සේවාවක් ලබාගන්න කලින් ඔබේ අවශ්‍යතාවයන් මොනවද කියලා හොඳට කල්පනා කරලා බලන්න වෙනවා. එතකොට තමයි ඔබට ගැලපෙන හරිම පැකේජයන් සහ සේවාවන් තෝරාගන්න පුළුවන්. ඔබට තියෙන්නේ එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්යතාවයක් නම් අඩු GB ප්‍රමාණයක් සහිත පැකේජයන් තෝරාගන්න පුළුවන්. වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා වෙනවා නම් වැඩි GB ප්‍රමාණයක් තියෙන පැකේජයක් තෝරාගන්න පුළුවන්. SLT Megadeals තියෙන නිසා ඔබට දැන් වාසි ගොඩක් එක්ක SLT වෙතින් අන්තර්ජාල සේවාවක් මිලදී ගන්න පුළුවන්. මොකද දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම් අලුත් කනෙක්ෂන් වලට 50% ඩිස්කවුන් එකක් දෙනවා. ඒ විතරක් නෙවෙයි පලවෙනි මාසෙයි දෙවෙනි මාසෙයි deta ඩබල් කරලා දෙනවා. ඒ නිසා ඉක්මනින් ගිහින් ඔයාට ගැලපෙන පැකේජ් එක තෝරාගෙන මේ ලොකු වාසිය අත්විදින්න.

02. මේ දේවල් ගැනත් හොයලා බලන්න

කාන්තාවෝ විදිහට අපි නිතරම උත්සහ කරන්නේ  ගෙවන මුදලට සාධාරණව උපරිම සේවාවන් ලබගන්නනේ. ඒ නිසා internet කනෙක්ෂන් එකක් ගන්න කලිනුත් හොයලා බලන්න ඔබ වියදම් කරන මුදලට උපරිම සේවයක් ලැබෙනවද කියලා. ඔබ හොඳින් අනිත් අන්තර්ජාල සේවා සපයන ආයතනත් එක්ක SLT සංසන්දනය කරලා බැලුවොත් ඔබට වැටහේවි අඩුම මුදලකට වාසි ගොඩක් එක්ක දිවා රාත්‍රී දෙකේම එකම  විදිහට deta දෙන්නේ SLT බව. ඒ වගේම තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තට පස්සේ ඔබට යම් ගැටළුවක් මතු වුනොත් ඒ ප්‍රශ්නය ඉක්මනින් සුහදශීලිව විසඳලා දෙන ආයතනයක් තමයි ඔබ තෝරාගන්න ඕනේ. SLT කියන්නේ නිතරම ඔබේ සේවාවන් සම්බන්ද ගැටළු ඉක්මනින් සුහදශීලිව නිරාකරණය කරලා දෙන ආයතනයක්. ඒ නිසා ඔබට බොහොම නිදහසේ පහසුවෙන් අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්.

03. මේ දෙකත් වැදගත්
 
සාමාන්යෙන් අන්තර්ජාල සේවාවක් මිලදී ගන්නකොට අපි හොයලා බලන දෙයක් තමයි වේගය කියන්නේ. මොකද අපිට ඕනේ ඕනෙම වැඩක් ඉක්මනින් පොඩි කාලයක් තුල කරගන්න. අන්තර්ජාලයෙන් film ඩවුන්ලෝඩ් කරනකොට, video අප්ලෝඩ් කරනකොට. ඔන්ලයින් game ගහනකොට, ලයිවු ස්ට්‍රීමිං වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ වේගය. SLT ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා කියන්නේ ඔබට මේ වගේ කාර්යන් කිහිපයක් උනත් ඉක්මනින් එකවර කරගන්න පුළුවන්. අනෙක් අන්තර්ජාල සේවාවන් එක්ක බලනකොට ඔබට හොඳම වේගයක් ලබාදෙන්නේ SLT.

ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනකොට තියෙන්න ඕනේ තවත් වැදගත්ම දෙයක් තමයි ස්ථායි බව කියන්නේ මොකද කාලගුණය වෙනස් වෙන වෙලාවට කාලගුණය වගේම අපේ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකත් වෙනස් වෙනවා නම් මුහුණ දෙන්න වෙන්නේ ලොකු අපහසුතාවයන් ගොඩකට හදිසි වැඩක් වෙලාවට කාලගුණය නිසා internet කනෙක්ෂන් එක නැතිවෙලා යනවා නම් කරන්න ඕනේ වැඩ ඔක්කොම අතරමග නවතිනවා. හැබැයි ඔයා SLT Fibre කනෙක්ෂන් එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාගේ කනෙක්ෂන් එක කාලගුණය වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ නැහැ. මොකද කාලගුණයෙන් බාධා ඇති නොවෙන දුරකථන රැහැන් හරහා එය ඔබේ නිවසටම ලැබෙනවා.

04. ගන්නවා නම් හොඳම කාලේ තමයි මේ

අපි කලිනුත් ඔබට කිවුවනේ මේ නත්තල් කාලේදී ඔබට ලැබෙන SLT Mega deal ගැන. දෙසැම්බර් 31 වෙනිදා වෙනකල් ඔයාලට ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක 50% ක ඩිස්කවුන්ට එකකට මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පළවෙනි සහ දෙවෙනි මාසය පූරා වටම ඔබට දෙගුණයක් ඩේටා ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඩබල් ප්ලේ කනෙක්ෂන් වලට අප්ග්‍රේඩ් කරනකොට වයි -ෆයි රවුටර් එක නොමිලේ ලැබෙනවා. වයි-ෆයි එක්ස්ටෙන්ඩර් , ඒ සි ටයිප් ඒ ඩි එස් එල්  රවුටර් වලට පවර් ඇඩප්ටර් වලට මේ හැම දෙකටම හිතාගන්න බැරි ඩිස්කවුන් එක්ක තව වාසී ගොඩයි. ඒ නිසා ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් ගන්නවා නම් හොඳම  කාලේ  තමයි මේ ඒ නිසා අදම ඔයත් SLT ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තාක්ෂණයත් එක්ක නොකඩවා ඉදිරියටම යන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1185 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:20:21 PM
Script:/article/1185/the-magic-that-renew-your-relationships-this-christmas.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:20:21 PM
Script:/article/1185/the-magic-that-renew-your-relationships-this-christmas.html