රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

January 14, 2019
5,377
Outfits go with red shoes
රතු කියන්නේ කාන්තාවන් බොහොමයක් ඇළුම් කරන පාටක්. විලාසිතා ලොව රතු සපත්තු කියන්නේ ඉතින් කාන්තාවෝ උමතු කරවන කාරණයක්. හැබයි ඇතැම් කාන්තාවන් ආස උනත් ටිකක් බයයි රතු සපත්තු දෙකක් ගන්න. මොකද එය ඇතැම් වර්ණ වල ඇඳු වලට පමණක් සීමා වේ යෑයි සිතන නිසා. ඒත් ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ.

කළු ඇඳුමකට

ඕනම කළු ඇඳුමක් එක්ක රතු සපත්තු දාන්න පුළුවන්. ගවුමට, ජීන්ස් වලට, කළු ටොප් වලට ඕනම කළු ඇඳුමකට රතු සපත්තු දැම්මම ඔබට අමුතුම අලංකාරයක් එකතු කරනවා.











ඉරි සහ කොටු ඇඳුම්

සුදු එක්ක කළු, තද නිල්, ක්‍රීම් වගේ වර්ණ වලින් ඉරි හෝ කොටු ඇති ඇඳුම් වලට රතු සපත්තු හොඳින් ගැලපෙනවා.



















කළු සුදු ඇඳුම්













සුදු හෝ අළු පාට

ඕනෑම සුදු හෝ අළු වර්ණයේ ඇඳුමක් එක්ක රතු සපත්තු යනවා.



















තද නිල්, කොල ඇඳුම් එක්ක

මේ තද වර්ණ එක්ක රතු සපත්තු හරිම ලස්සනයි.











ඩෙනිම්

ඩෙනිම් ජීන්ස්, ස්කර්ට්, ගවුම් ඕනෑම විලාසිතාවක් එක්ක රතු සපත්තු අඳින්න පුළුවන්.















රතු ටොප් එකක් එක්ක

බොහෝ විට කළු, ක්‍රීම් වගේ ජීන්ස් එක්ක රතු ටොප් එකක් ඇන්ඳොත් රතු සපත්තු දෙකක් දාන්න.














රතු අත් බෑගයක් සමග

රතු අත් බෑගයක් සමග ඕනෑම විටක රතු සපත්තු පළඳින්න පුලුවන්.







Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

These 7 food can glow your skin
   4,219
   1,926

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...
These signs tells you that you are heading a divorce
   440
   354

මේ දේවල් ඔය යුවළ ළඟ තියෙනවා නම් විවාහය බිඳ වැටෙන්න ළඟයි

විවාහයේ සැලසුම් සහ බලාපොරොත්තු බිඳ වැටෙනවාත් සමඟ ඔයා විවාහය රැක ගැනීම​ට කිහිප වතාවක් උත්සාහ කරන්න ඇති. නැවත නැවතත් ඔයාගේ උත්සාහයන් අසමත් වන්නේ නම් විවාහය දික්කසාදයකින් ඉවර වේවි. අද හැඩකාරී අපි ඒ සම්බන්ධයෙන් අනතුරු හඟව​න සලකුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් කතා කරනන් හිතුවා
5 tips to be beautiful like a bollywood actress
   14,085
   344

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
Aloe Vera for dandruff and for beauty
   400
   330

හිස්හොරි මර්දනය කරගන්න හොඳම විසඳුමක් මෙන්න

කෝමාරිකා පැලයක් වවන එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා අද අපි ඔබට කියන්නම් තරුණියන්ගේ රූපලාවණ්‍යය අවශ්‍යතා සඳහා කෝමාරිකා ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා...
Beauty secrets that lot of us miss
   11,320
   238

ගොඩක් අය මඟහරින ලස්සන වෙන්න තියෙන හොඳම ක්‍රමය

ඔයාගේ සුන්දරත්වය වැඩි කරන්න වගේම න්රෝගී බාවයට හේතු වෙන මෙන්න මේ කියන වටිනා ආහාර අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගෙන සදාකාලික සුන්දරත්වයක් ලබා ගන්න

Latest Articles

Most Viwed