රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

January 14, 2019
25,006
Outfits go with red shoes
රතු කියන්නේ කාන්තාවන් බොහොමයක් ඇළුම් කරන පාටක්. විලාසිතා ලොව රතු සපත්තු කියන්නේ ඉතින් කාන්තාවෝ උමතු කරවන කාරණයක්. හැබයි ඇතැම් කාන්තාවන් ආස උනත් ටිකක් බයයි රතු සපත්තු දෙකක් ගන්න. මොකද එය ඇතැම් වර්ණ වල ඇඳු වලට පමණක් සීමා වේ යෑයි සිතන නිසා. ඒත් ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ.

කළු ඇඳුමකට

ඕනම කළු ඇඳුමක් එක්ක රතු සපත්තු දාන්න පුළුවන්. ගවුමට, ජීන්ස් වලට, කළු ටොප් වලට ඕනම කළු ඇඳුමකට රතු සපත්තු දැම්මම ඔබට අමුතුම අලංකාරයක් එකතු කරනවා.











ඉරි සහ කොටු ඇඳුම්

සුදු එක්ක කළු, තද නිල්, ක්‍රීම් වගේ වර්ණ වලින් ඉරි හෝ කොටු ඇති ඇඳුම් වලට රතු සපත්තු හොඳින් ගැලපෙනවා.



















කළු සුදු ඇඳුම්













සුදු හෝ අළු පාට

ඕනෑම සුදු හෝ අළු වර්ණයේ ඇඳුමක් එක්ක රතු සපත්තු යනවා.



















තද නිල්, කොල ඇඳුම් එක්ක

මේ තද වර්ණ එක්ක රතු සපත්තු හරිම ලස්සනයි.











ඩෙනිම්

ඩෙනිම් ජීන්ස්, ස්කර්ට්, ගවුම් ඕනෑම විලාසිතාවක් එක්ක රතු සපත්තු අඳින්න පුළුවන්.















රතු ටොප් එකක් එක්ක

බොහෝ විට කළු, ක්‍රීම් වගේ ජීන්ස් එක්ක රතු ටොප් එකක් ඇන්ඳොත් රතු සපත්තු දෙකක් දාන්න.














රතු අත් බෑගයක් සමග

රතු අත් බෑගයක් සමග ඕනෑම විටක රතු සපත්තු පළඳින්න පුලුවන්.







Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1229 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:09:29 AM
Script:/article/1229/outfits-go-with-red-shoes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:09:29 AM
Script:/article/1229/outfits-go-with-red-shoes.html