නාන් රොටී

February 9, 2019
1,779
Naan Recipe
කුකුල් මස් කරියක් සමග නාන් රොටී රෑ කෑමට නම් නියමයි

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි  250g 
සිනි තේ හැඳි 2 
ලුණු තේ හැඳි  ½ 
බකින් පව්ඩෙර් තේ හැඳි  ½
කිරි 110ml 
එලවලු තෙල් තේ හැඳි 2 
බටර් 50g

සාදන ක්‍රමය :

01. භාජනයක් ගන්න. එයට පිටි, සීනි, බෙකින් පව්ඩර්, ලුණු, තෙල් සහ කිරි එක් කර හොඳින් කවලම් කර, අතේ නොඇලෙන සේ පිටි ගුලිය සදා ගෙන කුඩා බොල පහකට කඩා ගන්න.

02. තෙත රෙද්දකින් වසා තරමක් රස්නය ඇති තැනක විනඩි 30ක් පමණ තබන්න.

03. පසුව මේසය මත පිටි පොඩ්ඩක් අතුරා එය මතට කුඩා පිටි ගුලිය තබා රොලින් පින් එක අරන් රවුමට තුනි කරන්න.

04. තැටිය රත්කර එය විනඩි 2ක් පමණ දෙපැත්ත හරවමින් පිළුස්සා ගන්න.

05. නාන් රොටියේ දෙපැත්තේම බටර් අලේප කර පිළිගන්වන්න. 

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,496
   605

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   678
   496

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   641
   87

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   11,027
   83

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,329
   40

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed