වටලප්පන්

June 13, 2020
10,959
Watalappan
නියම රහට වටලප්පන් හදමු. වටලප්පම හදන්න කලින් මේ හරියට වටලප්පම හදන ටිප්ස් ටික බලලා ඉන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

හකුරු ග්‍රෑම් 500
බිත්තර 10
උකු පොල් කිරි කෝප්ප 2
කරඳමුංගු කරල් 8
ලුණු පින්චක්

සාදන ආකාරය :

01. හකුරු ටික කුඩාවට සූරා ගන්න.

02. හකුරු ටිකට පොල් කිරි ටික එකතු කර හකුරු ටික සම්පූර්ණයෙන් දිය වන තුරු කලවම් කරගන්න.

03. බිත්තර ටික වෙනම ගසන්න. ගසා ගත් බිත්තර ටික හකුරු මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න. ලුණු ඇඟිලි තුඩෙන් පොඩ්ඩක් එකතු කරන්න. කරවම් කරන්න.

04. වටලප්පම සාදන භායනයට හකුරු මිශ්‍රණය පෙනේරයකින් පෙරා දමා ගන්න.

05. කරඳමුංගු ටික හකුරු මුශ්‍රණය උඩින් තැනින් තැන ට දමා ගන්න.

06. විනාඩි 60ක් පමණ වාෂ්පයේ තම්බා ගන්න. පිසී ඇත්දැයි කූරකින් ඇන බලන්න. පිසී නැති නම් තව විනාඩි 15ක් පමණ පිස නැවත කූරකින් ඇන බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1648 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:14 PM
Script:/article/1648/watalappan.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:15 PM
Script:/article/1648/watalappan.html