අඹ දෝසි - Recipe

January 8, 2018
9,420
Mango Dosi Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

අමු අඹ ගෙඩි 12 ක්
සීනි කිලෝ 1 ග්‍රෑම් 200 ක්
එනසාල් 5 ක්
වතුර අඬු කෝප්ප 1/2 ක්

සාදන ක්‍රමය

1. පොතු ඉවත් කරගත් අඹ ගෙඩි හතරට පලා ඇට ඉවත් කරගන්න.

2. ගෑරුප්පුවකින් ඇන සිදුරු කර බඳුනකට දමන්න.

3. ගැඹුරු සාස්පානක් ගෙන එයට වතුර දමා උතුරුවා ගන්න.

4. පසුව එනසාල් සහ සීනි දමා සීනි දියවනතෙක් හැඳිගාමින් උතුරුවන්න.

5. අඹ වල වතුර මිරිකා ඉවත් කරගෙන ලිප තබාගත් මිශ්‍රණයට දමන්න.

6. ගින්දර අඩුකර හැඳිගාමින් අඹ කැබැලි රන්වන් පාටට හුරු දුඹුරු පැහැයට එනතෙක් පිසගෙන ලිපෙන් බාගන්න.

7. සාදාගත් අඹ දෝසි යළි සිසිල් බඳුනකට දමා එහි කට හොඳින් ගැටගසා තැබීමෙන් මාසයක් වුවත් කල්තබා ගත හැකිය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 610 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:01:31 PM
Script:/article/610/mango-dosi-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:01:31 PM
Script:/article/610/mango-dosi-recipe.html