අඹ දෝසි - Recipe

January 8, 2018
1,875
Mango Dosi Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

අමු අඹ ගෙඩි 12 ක්
සීනි කිලෝ 1 ග්‍රෑම් 200 ක්
එනසාල් 5 ක්
වතුර අඬු කෝප්ප 1/2 ක්

සාදන ක්‍රමය

1. පොතු ඉවත් කරගත් අඹ ගෙඩි හතරට පලා ඇට ඉවත් කරගන්න.

2. ගෑරුප්පුවකින් ඇන සිදුරු කර බඳුනකට දමන්න.

3. ගැඹුරු සාස්පානක් ගෙන එයට වතුර දමා උතුරුවා ගන්න.

4. පසුව එනසාල් සහ සීනි දමා සීනි දියවනතෙක් හැඳිගාමින් උතුරුවන්න.

5. අඹ වල වතුර මිරිකා ඉවත් කරගෙන ලිප තබාගත් මිශ්‍රණයට දමන්න.

6. ගින්දර අඩුකර හැඳිගාමින් අඹ කැබැලි රන්වන් පාටට හුරු දුඹුරු පැහැයට එනතෙක් පිසගෙන ලිපෙන් බාගන්න.

7. සාදාගත් අඹ දෝසි යළි සිසිල් බඳුනකට දමා එහි කට හොඳින් ගැටගසා තැබීමෙන් මාසයක් වුවත් කල්තබා ගත හැකිය.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

how to get rid of mosquitoes and flies?
   735
   612

මැසි, මදුරු කරදරයෙන් මිදෙන්නේ කොහොමද?

මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්
Positive attention and your child
   2,472
   166

දරුවන්ට අසීමිතව ආදරය කරන දෙමාපියන්ට හොඳම පාඩමක්

අපි දරුවෝ වෙනුවෙන් කොච්චර මුදල් වියදම් කරලා දේවල් අරන් දුන්නත් මේ දේ තරම් ඒ කිසිම දෙයක් වටින්නේ නම් නැහැ. ඒ තමයි දරුවන් කෙරෙහි දක්වන ධනාත්මක අවධානය
What is this GOS and FOS?
   586
   101

මොනවද මේ GOS සහ FOS කියන්නේ?

මේ වචන අපිට එච්චර අහන්න දකින්න නොලැබෙන වචන දෙකක් උනාට. පුංචි දරුවෙක් ගෙදර ඉන්න අම්මලා තාත්තලාට නම් වැදගත්ම වෙන වචන දෙකක්. මොකද දරුවන්ගේ හොඳම පෝෂණය ගැන හිතන දෙමාපියන්ට මේ GOS සහ FOS කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න එක නම් ගොඩක් වැදගත්
Masala Fried Fish Recipe
   134
   98

මසාලා මාලු පෙති

කටට රසට අපි සාමන්‍යයෙන් මාළු බැදලා කන විදිහට වෙසස් හැබයි පොඩ්ඩක් වත් අමාරු නැති විදිහට මාළු හදමු
How to look after your eyes
   631
   90

ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්නේ මෙහෙමයි

ඇස් දෙකේ සුන්දරත්වය වගේම නිරෝගී බව රැක ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාට අද හැඩකාරී මේ ලිපිය මගින් කියලා දෙන්න තීරණය කළා

Latest Articles

Most Viwed