පිරිමියාගේ හැටි මුහුණ බලලා හඳුනා ගන්න

March 17, 2017
23,505
Ways to Read a Man Through His Face
පිරිමින්ගේ මුහුණ දිහා බලලා ඔවුන්ගේ හැටි කියන්න පුළුවන් කියලා ඔබ දන්නවද?පිරිමි කියන්නේ සාමාන්යයෙන් තේරුම් ගන්න හරිම අමාරු කට්ටියක් නේ. ඉතින් මුහුණ දිහා බලලා ඔවුන්ගේ ඇතුලාන්තය ගැන කියන්න පුළුවන් නම් කොච්චර හොඳද?
මොකද ගොඩාක් වෙලාවට ලස්සන පිරිමි හරිම අනුරාගියි. එහෙම ආකර්ෂණයක් තියෙන පිරිමි ගොඩාක් වෙලාවට රැවටිලිකාරයෝ වෙන අවස්ථාත් තියෙනවා.
ඉතින් එහෙම අමාරුවේ වැටෙන්නේ නැතිව කල් තියාම පිරිමි ගැන දැන ගන්න පුළුවන්කම ලැබෙන එක හොඳයිනේ. පිරිමින්ගේ මුහුණ දෙස බැලීමෙන්ම ඔවුන්ගේ මානසික ස්වභාවය, ගතිගුණ, මානසික ශක්තිය, නිර්මාණාත්මකබව සහ ලිංගිකත්වයට ඇති ඇල්ම හඳුනා ගන්න පුළුවන්.

ඇස් අද්දර

යම් පිරිමියෙකු හිනැහෙද්දී ඇස් දෙපැත්තේ රැලි වැටීමක් සිදුවේ නම්, ඝනකම් නිකටක් පිහිටා ඇත්නම් ඔහු අධික අනුරාගිබවකින් යුක්ත වේ. තරුණයෙකුගේ දකුණු ඇස හිනැහෙද්දී රැලි වැටීමක් සිදුවුවොත් එයද ඔබ ආරාක්ෂා විය යුතු බවට සලකුණකි. මේ වගේ පුද්ගලයින් සම්බන්ධතාවයකදී මුල් තැන දෙන්නේ ලිංගිකත්වයට. ඒ වගේම ඔවුන් කිසිඳු සම්බන්ධතාවයක් ස්ථිරව පවත්වාගන්නේ නෑ.

කන්

යමෙකුගේ කන් ඉතා විශාලව ඉදිරියට විවෘතව ඇත්නම් ඔහු වාසන්නවතයෙකි. එමෙන්ම අවංක ආදරවන්තයෙකි.

නාසය හා මුඛය අතර පීල්ලක්

යම් පිරිමියෙකුගේ නාසයේ සිට මුඛය දෙසට පීල්ලක් ස්වරුපයේ නැම්මක් හෝ ඉරි දෙකක් සටහන් වෙලා තියෙනවානම් ඔහු ලිංගික නැඹුරුවක් ඇති කෙනෙකි. ඔවුන්ට පිරිමින් සහ ගැහැණුන් සමගද ලිංගික සම්බන්ධතාවයන් ගොඩා නගා ගන්න පුළුවන් කමක් තියෙනවා. මොවුන් ඉතාමත්ම විනෝදකාමී පුද්ගලයන්. ඒ වගේම ලොකු ලිංගික ශක්තියක් මුළු ජීවිතය පුරාම පවත්වාගන්න පුළුවන් අය.

දිගු නාසය

දිගු නාසයක් හිමි පුද්ගලයා කදිම ආදරවන්තයෙකි. ඔහුගේ නාසය අග උල්ව පිහිටනවානම්, කායික සම්බන්ධතාවල ශක්තිමත් බවත් පෙන්නුම් කරනවා. ඒ වගේ පිරිමියෙක් එක්ක ආදරෙන් වෙලෙන්න ඔබ දෙපාරක් සිතිය යුතු නෑ.

දෙතොල්

දෙතොල් සම්පුර්ණව වැඩී ඇති පිරිමියා අවංක ආදරවන්තයෙක්. එමෙන්ම යටිතොල එල්ලා වැටිලානම්, පමණට වඩා ඝනකම් තොල් තියෙනවානම් ඒ කියන්නේ විකෘති කාම ආශාවන්ට කැමති කෙනෙක් කියලයි. ඒ වගේ අයගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න එක හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 129 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:41 PM
Script:/article/129/ways-to-read-a-man-through-his-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:41 PM
Script:/article/129/ways-to-read-a-man-through-his-face.html