මිංචි සම්බෝලය

May 6, 2019
1,223
Minchi Sambol Recipe
බුරියානි බතකට අවශ්‍ය මිංචි සම්බෝලය ලේසියෙන්ම හදාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

මිංචි කොළ 100g 
ගා ගත් පොල් 150g 
සුදු ළුණු බික් 3
හීනියට කපා ගත් අමු මිරිස්  5 
ගම්මිරිස් තේ හැඳි 1
අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ 
ලුණු පදමට

සාදන ක්‍රමය 

01. මිංචි කොළ, පොල්, සුදු ළූණු, අමු මිරිස් සහ දෙහි යුෂ බ්ලෙන්ඩර් එකට දමා පදමට ලුණු සහ ගම්මිරිස් දමන්න.

02. හොඳින් උකු වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to keep your child in side family
   866
   353

දරුවා පවුල තුළම තියා ගන්න පොඩි ටිප්ස් 05ක්

අද ගොඩක් නිවෙස් වල දකින්නට ලැබෙන දෙයක් තමයි දෙමව්පියෝ දෙන්නා සහයෝගයෙන් ඉද්දි දරුවෝ තම තමන්ගේ කාමර ඇතුලේ තනියෙන් හෝ පරිඝනකය එක්ක ජීවත් වෙන එක
Having sex is good for your health
   691
   337

ලිංගික එක්වීම සෞඛ්‍යට ගුණයි

ලිංගික ජීවිතයේ තිබෙන යහපත් ප්‍රතිඵල ගැන අපි දැනගෙන ඉන්න එක අපේ සෞඛ්‍යයට මොන මොන පැති වලින් හිතකරද කියලා මේ ලිපියෙන් කියවලාම බලන්න
Long Bean Pickle
   413
   192

මෑ කරල් අච්චාරුව

අච්චාරු ටිකක් දවල් බත් එකට තිබ්බා නම් කෑම එකට පොඩි ගැම්මක් එනවා. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් අච්චාරුව ඔයාට කෑම වල රුචිය වැඩිකරාවි.
Ayurvedic treatments  for a glowing skin
   1,840
   155

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Why do we take mebendazole?
   126
   103

පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි?

බෙහෙත් ලබා නොගැනීම නිසා, මේ පණුවන් ශරීරය තුල දහස් ගණනින් බෝ වීමෙන් පණු රෝගය උත්සන්න වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට පණු රෝගය ගැන සහ පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි යන්න මේ ලිපියෙන් කියලා දෙනවා

Latest Articles

Most Viwed


x