මෙදා අවුරුද්දට අමුත්තන්ට කන්න රට ඉදි කේක් එකක් හදමුද?

March 20, 2017
12,182
Date Cake Recipe
පිටි කෝප්ප 2ක්
බටර් 125g
දුඹුරු සීනී කෝප්ප 3/4ක්
රට ඉදි 250g
උණු වතුර කෝප්ප 1 1/2ක්
බේකින් පවුඩර් තේ හැදි 1ක්
බේකින් සෝඩා තේ හැදි 1ක්
වැනිලා එසන්ස් තේ හැදි 1ක්
බිත්තර 2ක්
ලුණු තේ හැදි 1/2ක්

මුලින්ම රට ඉදි වල ඇට ඉවත් කර එයට බේකින් සෝඩා සහ උණු වතුර දමා විනාඩි 30 තියන්න. ඒ අතර පිටි වලට බේකින් සෝඩා සහ ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කර තබාගන්න.

බටර්, සීනි හා වැනිලා එක් කර ක්‍රීම් ගතිය එනතුරු බීටර් එකකින් බීට් කරගන්න. ක්‍රීම් ගතියත් සමග බිත්තර එකතු කර ගෙන නැවත මිශ්‍ර කරන්න. පසුව එයට රට ඉදි වලින් අඩක් එහි ඇති වතුරත් සමග එකතු කර පිටි වලිනුත් අඩක් පමන එකතු කර හොදින් බීට් කරගන්න. පසුව ඉතිරි වු ඉදි සහ පිටි එක්කර නැවත හොදින් බීට් කරන්න. කේක් හදන තැටියකට බටර් ස්වල්පයක් ආලේප කර තෙල් කොලයක් අතුරා මිශ්‍රණය එයට දමා oven එකේ 180c විනාඩි 40ක් පිස ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 135 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:53 PM
Script:/article/135/date-cake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:53 PM
Script:/article/135/date-cake-recipe.html