ඉන්දියානු විදිහට රසම රස චිකන් kadai හදමු

March 22, 2017
9,592
Indian Kadai Chicken Recipe
කුකුල් මස් 1kg
තෙල් මේස හැදි 2ක්
ලොකු ළූණූ ගෙඩි 3ක්
කොල පාට bell pepper ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 3ක්
අමු මිරිස් කරල් 3ක්
ඇඹරූ ඉගුරු තේ හැදි 1ක්
ඇඹරූ සුදු ළූණූ තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
කොත්තමල්ලි මේස හැදි 2ක්
සූදුරු තේ හැදි 1ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1ක්
වියලි මිරිස් කරල් 5ක්
ලුණු පදමට
වතුර කෝප්ප 1ක්
මින්ට් කොල අහුරක්

මුලින්ම මසාල පවුඩර් එක හදා ගනිමු. ඒ සදහා කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්, වියලි මිරිස් මේ සියල්ලම කබලේ බැදගන්න. තෙල් නොදමා කර නොවන ලෙස. ඉන්පසුව එය නිවුනු පසුව අඹරා ගන්න. පසුව භාජනයකට තෙල් දමා සිහින්ව කපාගත් ලොකු ළූණූ, අමු මිරිස්, ඉගුරු, සුදු ළූණූ දමා රන්වන් පැහැවන විට තක්කලි එකතු කරන්න. තක්කලි පිසෙන විට ලුණු, කහ කුඩු හා මුලින් සකසා ගත් මසාලා කුඩු සියල්ලම එකතු කරන්න. හොදින් කවලම් කර මස් එයට දමා කවලම් කර වතුර එකතු කරගන්න. වතුර හිදීගෙන එන විට bell pepper දමා විනාඩි 2ක් පමන තබා ලිපෙන් ඉවත් කරන්න. අවසානයේ මින්ට් කොල ස්වල්පයක් එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 141 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:28:16 PM
Script:/article/141/indian-kadai-chicken-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:28:17 PM
Script:/article/141/indian-kadai-chicken-recipe.html