මෑ කරල් අච්චාරුව

June 18, 2019
827
Long Bean Pickle
අච්චාරු ටිකක් දවල් බත් එකට තිබ්බා නම් කෑම එකට පොඩි ගැම්මක් එනවා. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් අච්චාරුව ඔයාට කෑම වල රුචිය වැඩිකරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

මෑ කරල් 10 
රතු ලූණු 100g
කැරට් ලොකු අල 2 - ඇඟල් 2ක් දිග තීරු ලෙස කපා ගත් (කැමති නම් පමණක්)
මිරිස් කුඩු තේ හැඳි 1
අබ පේස්ට් තේ හැඳි 1
විනාකිරි බෝතල් ¼
කුරුඳු අඟල් 1ක කැබැල්ලක්
ගමිමිරිස් රස අනුව
ලුණු පදමට 
කරදමුංගු 2

සාදන ක්‍රමය :

01. මෑ කරල් සෝදා අඟල් 2ක පමණ කෑලි වලට කපා ගන්න.

02. විනාකිරි දැමු භාජනයක් ලිපේ තබා මෑ කරල්, කැරට් සහ පිරිසිදු කරගත් ලූණු එකතු කර ලූණු රෝස පැහැ වීගෙන එන තෙක් තම්බා ගන්න.

03. ඉතිරි සියළු කලමණා ටික හොඳින් එකට මිශ්‍ර කර ගන්න.

04. කලින් තම්බා ගත් මෑ කරල්, කැරට් සහ ලූණු එයට එකතු කර හොඳින් කලවම් කරන්න.

05. දවස් 3කට පසු ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Problems with using salt
   287
   186

ලුණු… දිවට රස වුනත් මෙහෙම ප්‍රශ්ණත් තියෙනවා

අපි නිතරම දිවට රස ලුහු බැඳ යනවා මිසක එයින් ඇති වෙන අතුරු ආබාධ ගැන සැලකීමක් නැහැ. එහෙමනම් අපි ලුණු ආහාරයට ගත යුත්තේ කොහොමද
Symptoms to say you are pregnant
   16,391
   52

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Hot Popcorn Chicken
   246
   37

හොට් පොප්කෝන් චිකන්

ඇත්තටම පොප්කෝන් චිකන් හදන එක හරිම ලේසියි. මෙන්න මෙහෙමයි පොප්කෝන් චිකන් හදන්නේ
Fish Bun (Maalu Paan, Malu Pan) recipe
   15,927
   34

තේ මේසෙට මාළු පාන්

මුලින්ම පිටි හා ලුණු එකිනෙකට හොදින් කවලම් කරගන්න. එයට බටර් එකතුකර මිශ්‍රකරගන්න. මීලගට සීනි, ඊස්ට් වතුර සමග කවලම් කර
Beet Juice for a glowing skin
   649
   30

දිදුලන සමකට බීට් ජූස්

ලස්සන දිදුලන සමක් ඕනෙ නම් බීට් තමයි පිලිතුර. බීට් වලින් අපේ රුව වැඩි කරගන්න මෙච්චර උදවු ලැබෙනවා..

Latest Articles

Most Viwed


x