බලන්න ඔබ කල්පැන්නත් මේවා ළඟ තියාගෙන ඉන්නවද කියලා

April 5, 2017
5,107
Makeup and Beauty Products Expiration Dates Checklist
කල් ඉකුත් වෙන දිනය පහු වුනත් සමහර දේවල් අපි පාවිච්චි කරනවා නොදැනුවත්කමින්. හැබැයි ඒක පොඩ්ඩක්වත් හොඳ නෑ. අපේ සෞක්‍යයට අහිතකර බලපෑම් වෙන්න පුළුවන් ඒ දේවල් නිසා. විශේෂයෙන්ම අපි භාවිතා කරන ක්‍රීම් වර්ග හරි වෙලාවට ඉවත් කරන්න ඕනේ. බලන්න ඔබත් කල්පැන්නත් මේවා ළඟ තියාගෙන ඉන්නවද කියලා

මාස 3කට වරක් ඉවත් කරන්න

1. මස්කාරා
2. කුරුලෑ ඉවත් කරන පුළුන් කැබිලි
3. Face Masks වර්ග

මාස 6-12 ඇතුලත ඉවත් කරන්න

1. දියරමය Eyeliners
2. දියරමය ෆඋන්ඩේෂන් වර්ග
3. කුරුලැ සඳහා භාවිත කරන ක්‍රීම්
4. Face Wash වර්ග

අවුරුද්දක් - අවුරුදු එකහමාරක් ඇතුලත ඉවත් කරන්න

1. ලිප් ග්ලොස්
2. දියරමය සබන් වර්ග
3. හිරු එළියෙන් ආරක්ෂා වෙන්න භාවිතා කරන ක්‍රීම් වර්ග
4. සබන් කැට
5. Eyebrow Gel

අවුරුදු 2ක් ඇතුලත ඉවත් කරන්න

1. Lip Stick
2. Nail Polish
3. Lip and Eye Pencils
4. Powder Foundation

අවුරුදු තුනක් ඇතුලත මේවා ඉවත් කරන්න

1. Body Lotion
2. Shampoo
3. Perfumes
4. Hairspray

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 183 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 4:48:32 PM
Script:/article/183/makeup-and-beauty-products-expiration-dates-checklist.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 4:48:33 PM
Script:/article/183/makeup-and-beauty-products-expiration-dates-checklist.html