ඔබේ ඇඟිලිවලින් ඔබේ පෞරුෂත්වය ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්

March 15, 2021
3,574
Say men’s personality with fingers
මෙම විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සෑම විටම සිදු කෙරෙන අතර බොහෝ පර්යේෂණ නොදැනුවත්වම සිදු වෙනවා.

වාසනාවකට මෙන්, අද අපි ඔබට කියන්නට යන්නේ විනෝදජනක කරුණු කිහිපයක් ගැනයි. ඔබේ අතේ ඇඟිලි වලින් ඔබේ පෞරුෂය ගැන බොහෝ දේවල් කියන්න පුලුවන්. මෙම පර්යේෂණය වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ඔබේ ඇඟිලි වලටයි. ඔබේ ඇඟිලි වලින් ඔබේ පෞරුෂය ගැන පවසන්නේ මොනවාද කියලා දැන ගැනීමට මේ ලිපිය දිගටම කියවන්න.

ඔබගේ දබරඟිල්ල සහ වෙද ඇඟිල්ලේ ඇති විශේෂ වෙනස්කම් අනුව ඔබ කෙබඳු පුද්ගලයෙක්ද යන්න ගැන බොහෝ දේ පවසන්න පුළුවන්. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පිරිමින්ට පමණයි. ඊට හේතුව මෙම ඇඟිලිවල පිහිටීමෙන් පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පෙන්නුම් කරන නිසායි.

දබරඟිල්ල සහ වෙද ඇඟිල්ලේ පිහිටීම අනුව වර්ග තුනක් තියෙනවා :



A දබරඟිල්ල වෙද ඇඟිල්ලට වඩා දිගු වීම

අපි මෙතන කතා කරන්නේ කඩවසම් මිනිසුන් ගැනයි. ඔවුන් ආකර්ශනීය වන අතර සෑම කෙනෙකු සමඟම සමගියෙන් කටයුතු කරයි. එහෙත් ඔවුන් ටිකක් ආක්‍රමණශීලී වන අතර අවදානම් ගැනීමට ඉක්මන් වෙයි. මෙයින් අදහස් කරන්නේ මෙම වර්ගයේ පුද්ගලයන් බොහෝ විට වැඩි මුදලක් උපයන බවයි.

B. දබරඟිල්ල වෙද ඇඟිල්ලට වඩා කෙටි වීම

මෙම දෑත් ඇති පිරිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන අතර මඳක් මත්ද්‍රව්‍ය වලට ප්‍රිය කරයි. මෙම පුද්ගලයින්ට නිතර තනිව සිටීමට කැමති අතර ඔවුන්ට කරදර කරනවාට කැමති නැහැ. කොහොම වුණත්, ආදරය සම්බන්ධයෙන් ගත්තාම ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු නොකරන අතර ඒ පිළිබද විශ්වාසයක් අඩුයි.

C. දබරඟිල්ල සහ වෙද ඇඟිල්ල එක සමාන වීම

මේ අත් ඇති පිරිමින් මැදිහත් ලෙස වැඩකටයුතු කරන අයයි. ඔවුන් ඉතා පක්ෂපාතීයි හා හරිම ආදරණීයයි. සෑම දෙයක්ම හොදින් සිතා බලා තීරණ ගනියි. ඔවුන්ට සන්සුන් මනසක් ඇති අතර සියල්ල සුමටව ක්‍රියාත්මක කිරීමට උපක්‍රමශිලියි.

ඉතින් ඔබ මේ ගැන මොනාද සිතන්නේ?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   46,525
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   35,279
   32

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
5 skin care tips for your neck
   32,426
   31

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   137,665
   30

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed