ඔබේ ඇඟිලිවලින් ඔබේ පෞරුෂත්වය ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්

March 15, 2021
4,260
Say men’s personality with fingers
මෙම විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සෑම විටම සිදු කෙරෙන අතර බොහෝ පර්යේෂණ නොදැනුවත්වම සිදු වෙනවා.

වාසනාවකට මෙන්, අද අපි ඔබට කියන්නට යන්නේ විනෝදජනක කරුණු කිහිපයක් ගැනයි. ඔබේ අතේ ඇඟිලි වලින් ඔබේ පෞරුෂය ගැන බොහෝ දේවල් කියන්න පුලුවන්. මෙම පර්යේෂණය වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ඔබේ ඇඟිලි වලටයි. ඔබේ ඇඟිලි වලින් ඔබේ පෞරුෂය ගැන පවසන්නේ මොනවාද කියලා දැන ගැනීමට මේ ලිපිය දිගටම කියවන්න.

ඔබගේ දබරඟිල්ල සහ වෙද ඇඟිල්ලේ ඇති විශේෂ වෙනස්කම් අනුව ඔබ කෙබඳු පුද්ගලයෙක්ද යන්න ගැන බොහෝ දේ පවසන්න පුළුවන්. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පිරිමින්ට පමණයි. ඊට හේතුව මෙම ඇඟිලිවල පිහිටීමෙන් පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පෙන්නුම් කරන නිසායි.

දබරඟිල්ල සහ වෙද ඇඟිල්ලේ පිහිටීම අනුව වර්ග තුනක් තියෙනවා :



A දබරඟිල්ල වෙද ඇඟිල්ලට වඩා දිගු වීම

අපි මෙතන කතා කරන්නේ කඩවසම් මිනිසුන් ගැනයි. ඔවුන් ආකර්ශනීය වන අතර සෑම කෙනෙකු සමඟම සමගියෙන් කටයුතු කරයි. එහෙත් ඔවුන් ටිකක් ආක්‍රමණශීලී වන අතර අවදානම් ගැනීමට ඉක්මන් වෙයි. මෙයින් අදහස් කරන්නේ මෙම වර්ගයේ පුද්ගලයන් බොහෝ විට වැඩි මුදලක් උපයන බවයි.

B. දබරඟිල්ල වෙද ඇඟිල්ලට වඩා කෙටි වීම

මෙම දෑත් ඇති පිරිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන අතර මඳක් මත්ද්‍රව්‍ය වලට ප්‍රිය කරයි. මෙම පුද්ගලයින්ට නිතර තනිව සිටීමට කැමති අතර ඔවුන්ට කරදර කරනවාට කැමති නැහැ. කොහොම වුණත්, ආදරය සම්බන්ධයෙන් ගත්තාම ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු නොකරන අතර ඒ පිළිබද විශ්වාසයක් අඩුයි.

C. දබරඟිල්ල සහ වෙද ඇඟිල්ල එක සමාන වීම

මේ අත් ඇති පිරිමින් මැදිහත් ලෙස වැඩකටයුතු කරන අයයි. ඔවුන් ඉතා පක්ෂපාතීයි හා හරිම ආදරණීයයි. සෑම දෙයක්ම හොදින් සිතා බලා තීරණ ගනියි. ඔවුන්ට සන්සුන් මනසක් ඇති අතර සියල්ල සුමටව ක්‍රියාත්මක කිරීමට උපක්‍රමශිලියි.

ඉතින් ඔබ මේ ගැන මොනාද සිතන්නේ?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1953 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:58:19 AM
Script:/article/1953/say-men-s-personality-with-fingers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:58:19 AM
Script:/article/1953/say-men-s-personality-with-fingers.html