ඉන්දියානු විදිහට රසම රස මාළු කරියක් හදමු

May 4, 2017
6,760
Indian style fish curry recipe
තලපත් 500g
ලොකු ළූණූ ගෙඩි 2ක්
තක්කාලි ගෙඩි 2ක්
පොල් කිරි කෝප්ප 2ක්
අඹරා ගත් ඉගුරු මේස හැදි 1ක්
අඹරා ගත් සුදු ළූණූ මේස හැදි 1ක්
තෙල් මේස හැදි 4ක්
මිරිස් කුඩු මේස හැදි 2ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
සූදුරු කුඩු තේ හැදි 2ක්
කොත්තමල්ලි කුඩු මේස හැදි 1ක්
තුනපහ කුඩු තේ හැදි 2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
ලුණු පදමට
සියඹල ඉස්ම ස්වල්පයක්
කරපින්චා ඉත්තක්
කොත්තමල්ලි කොල අහුරක්
වතුර ස්වල්පයක්

මුලින්ම මාළු කොටු වශයෙන් කපාගෙන ගම්මිරිස් සහ ලුණු දමා අතගාල පසෙකින් තියන්න. පසුව තෙල් රත් කර මාළු කෑලි ටික මදක් බැදගන්න. ඉන්පසුව එම තෙල් වලම සිහින්ව කපාගත් ළූණූ රන්වන් පැහැවන තෙක් බැදගන්න.

ඒ අතර ඉගුරු, සුදු ළූණූ එකතු කර මද වේලාවකින් කුඩාවට කපාගත් තක්කාලි එකතු කරගන්න. ටික වේලාවකින් කරපින්චා මිශ්‍රකර කවලම් කරගන්න.

පසුව සියලුම තුනපහ වර්ග එයට දමා වතුර ස්වල්පයකුත් සමගින් මිශ්‍ර කරගන්න. දැන් එයට පියඹලා එකතුකරන්න. මීලගට පොල්කිරි දමා උතුරන විට මාළු එක්කර විනාඩි 10ක් පමන පිසගන්න.

අවසානයේ කොත්තමල්ලි කොල එක් කරන්න. සමහරු නම් කොත්තමල්ලි කොල වලට ආස නැහැ ඒත් වට්ටෝරුව හරියටම අවශය නිසා කොත්තමල්ලි කොල එක්කර ගන්න. අකමැති නම් නොදා ඉන්නත් පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 256 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:35 PM
Script:/article/256/indian-style-fish-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:35 PM
Script:/article/256/indian-style-fish-curry-recipe.html