ඔබේ කාර්යබහුල බව අමතක කර සතුටින් සිටීමට කරුණු 7 ක්

February 6, 2017
25,294
7 Ways To Stay Balanced And Happy Even When You're Extremely Busy
කාර්යබහුල ඔබට සතුටින් සිටීමට නොහැකිද? නැත, ඔබටත් සතුටින් සිටීමට පුළුවන්. එයට ඔබේ ආකල්ප සහ පැවතුම් වල සුළු වෙනස්කමක් ප්‍රමාණවත්. මොකද සතුට කියන්නේ අපටම ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ වුනාට අපි කවුරුහරි සතුට ලඟට ගෙනත් දෙනකන් බලන් ඉන්නවා. ඒත් අද ඉදලා අපි තනියම සතුට හොයා ගමු.

1. ඔබේ කාලය කළමණාකරණය කරගෙන කළ යුතු සියළු වැඩ ඉවර කරන්න.

2. රැකියා ජීවිතයේ ප්‍රශ්න, ගැටළු නිවසට ගෙන ඒමෙන් වළකින්න. ඒවගේම නිවසෙහි ගැටළු රැකියා ස්ථානයට ගෙන යාමෙන් වළකින්න.

3. ධනාත්මක සිතුවිලි කියන්නේ අපි කාටත් බොහොම වැදගත් දෙයක්. අපි සතුටින් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ සිතුවිලි. ඒ නිසා කාර්යබහුල සෑම වෙලාවකම ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්න.

4. වැඩ ගොඩ ගහගන්නවා කියන එක තරම් මානසික වදයක් කිසිම තැනක නැහැ. ඒ නිසා එදිනෙදා කටයුතු නිසි පරිදි කල් නොයවා සම්පූර්ණ කරගන්න.

5. මියුරු සංගීතයකට සවන් දෙන්න. ඔබේ විඩාව ඔබටත් නොදැනිම අතුරුදහන් වේවි. සංගීතය කියන්නේ අපිව අපූරු ලෝකයකට ගෙනියන්න පුළුවන් අපූරු ඛෙහෙතක්. ඉතින් ඔබේ කාර්යබහුල ජීවිතයට සමුදෙන්න ඒ ඛෙහෙත පාවිච්චි කරමු.

6. ඔබ විවාහකනම් දරුවන්ගේ සොඳුරු වදන් වලට ඉඩ දෙන්න. ඒ සිනහව, වදන් ඔබව අමුතුම මිනිසෙකු කරාවි.

07. ඔබේ දුක සතුට සමීප අයෙකු සමඟ හුවමාරු කර ගන්න. කාර්යබහුල ඔබේ ජීවිතයට එය මහත් අස්වැසිල්ලක් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 34 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:38 PM
Script:/article/34/7-ways-to-stay-balanced-and-happy-even-when-youre-extremely-busy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:38 PM
Script:/article/34/7-ways-to-stay-balanced-and-happy-even-when-youre-extremely-busy.html