තිත්ත නැතුව කරවිල කමු

February 20, 2017
6,461
bitter gourd (karavila) fry recipe
කරවිල ගෙඩි 4ක්
තෙල් බෝතල් 1/2ක්
කහ කුඩු මේස හැදි 1/2ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 5ක්
ගම්මිරිස් කෑලි තේ හැදි 2ක්
උම්බලකඩ මේස හැදි 1ක්
තක්කාලී ගෙඩි 1ක්
දෙහි යුෂ පදමට
ලුණූ පදමට

මුලින්ම කරවිල පෙති වශයෙන් සිහින්ව කපාගන්න. දැන් වතුර භාජනයකට ලුණු, කහකුඩු මිශ්‍ර කර කපාගත් කරවිල මදවේලාවක් එහි ගිල්වා තබා වතුර ඉවත් කර ගැඹුරු තෙලේ හොදින් බැදගන්න. බැදගත් කරවිල සමග සිහින්ව කපාගත් ළූණූ, තක්කාලී, ගම්මිරිස්, උම්බලකඩ, 4ට පලාගත් අමුමිරිස්, ගම්මිරිස්, ලුණූ පදමට එක්කර කවලම් කරන්න. අවසානයේ දෙහි යුෂ එක්කරගන්න. ඔබට අවශයය නම් ලොකු ළූණූ Ring විදිහට කපාගෙන එකතු කරගන්න. රතු ළූණූ එක්කර ගැනීමෙන් තවත් රස හා ගුණය වැඩි කරගත හැකිවේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do not do these if you want to look rich
   62,826
   201

ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා

ආකර්ෂණිය ධනවත් පෙනුමක් ලබා ගැනීමට අපි එතරම් සැලකිල්ලක් නොදක්වන මේ වැරදි ටික හදා ගත්තොත් ඔබට කා අතරත් කැපී පෙනෙන්න පුලුවන්
Do not save your marriage if he is like this
   880
   100

ඔහු ළඟත් මේ ලක්ෂණ තියෙනවා නම් විවාහය රැකගන්න හදන්න එපා

බොහෝ බිරින්ඳෑවරුන් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරදි හැසිරීම තමන්ගේ පිටම පටවා ගෙන ඔහුව සාධාරණීකරණය කිරීමේ වරද සිදු කරනවා. ඔයාත් එහෙම බිරිඳක් නම් ඔයාගේ විවාහය රැකගන්න ඕනේ කියලා මේ වැරදි නම් ගණන් නොගෙන ඉන්න එපා
Are we emotionally available mothers?
   391
   90

අපි ඇත්තටම දරුවන් සමඟ හදවතින්ම බැඳුනු මවුවරුන්ද?

දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න හිතාගෙන මව්වරුන් බොහෝ දෙනෙක් විශාල වගකීම රාශියක හිර වෙලා. මේ මොන දේ කරත්, අපි අපේ දරුවන් එක්ක හදවතින් බැඳිලද ඉන්නේ කියන ප්‍රශ්නය අපෙන්ම අසන්න මේ ලිපිය ඔබට උපකාරී වේවි..
Advice to keep your home beautiful
   840
   87

සිත නිවන ලෙස ඔයාගේ නිවස අලංකාර කර ගැනීමට උපදෙස්

ඔයාගේ නිවස ආකර්ශනීය කිරීමට අවශ්‍යද? ඔයාගේ නිවස තුළ විශ්මයජනක පෙනුමක් ඇති කරන්න උපදෙස් කිහිපයක් මෙන්න. මෙම සරල ටිප්ස් භාවිතා කරලා ඔයාගේ නිවසට සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති කර ගන්න පුලුවන්
Reduce reasons for body odour
   3,883
   66

අධික ලෙස දහඩිය දුගද දැනෙනවා නම්, විසදුම් හොයන්නේ මෙහෙමයි

තවත් කෙනෙක් තුළ අප්‍රසන්න බවක් ඇති වෙන්න කලින් දහඩිය දුගදට විසදුම් හොයන්න

Latest Articles

Most Viwed