ඉන්දියන් රහට එළවළු සලාදයක් - Recipe

March 21, 2018
5,153
Indian Fresh Vegetable Salad Recipe
එළවළුවල ගුණ ඒ විදිහටම ලැබෙන්නේ ඒවා නැවුම්ව ආහාරයට ගන්නා තරමටයි. ඉන්දියානු ක්‍රමයට හදපු මේ නැවුම් එළවළු සලාදය රසින් වගේම ගුණෙනුත් ඉහළයි.

කාලය විනාඩි 20

6 දෙනෙකුට සෑහේ

අවශ්‍ය ද්‍රව්‍ය :

පිපිඤ්ඤා (කොටු කපාගත්) ග්‍රෑම් 150
තක්කාලි (කොටු කපාගත්) ග්‍රෑම් 150
ලොකු ළූණු (කොටු කපාගත්) ග්‍රෑම් 150
පාට 3න් බෙල් පෙපර් (කොටු කපාගත්) ග්‍රෑම් 150
තම්බාගත් අර්තාපල් (කොටු කපාගත්) ග්‍රෑම් 150
මී කිරි අඬු කෝප්ප 1 1/2
සලාද කොළ කිහිපයක්
ලුණු රස පදමට
දෙහි රස පදමට

පිළියෙළ කර ගන්නා ආකාරය :

1. සලාද කොළ හැර ඉතිරි සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න.

2. ඉන්පසු සලාද කොළ අතුරාගත් පිඟානකට දමා සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 714 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:10 PM
Script:/article/714/indian-fresh-vegetable-salad-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:10 PM
Script:/article/714/indian-fresh-vegetable-salad-recipe.html