වැලි තලප - Recipe

April 4, 2018
2,064
Wali Thalapa Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

හාල් පිටි ග්‍රෑම් 500 ක්
ගාගත් පොල් ගෙඩි 1 ක්
කිතුල් පැණි බෝතල් 1/4 ක්
සීනි ග්‍රෑම් 250 ක්
ලුණු ස්වල්පයක්

පිළියෙළ කර ගන්නා ආකාරය

1. හාල් පිටිවලට ලුණු දමා කලවම්කර එයට වතුර ටික ටික දමා කැට සාදා ගන්න.

2. එම මිශ්‍රණය වන්ඩුවේ හෝ ස්ටීමරයක දමා තම්බාගන්න.

3. පසුව සාදාගත් පිට්ටු මදක් පොඩිකරගෙන නිවෙන්නට තබන්න.

4. බඳුනක් ගෙන එයට ගාගත් පොල්, කිතුල් පැණි, සීනි හා ලුණු දමා පැණි පොල් සාදාගන්න.

5. සාදාගත් පිට්ටු මෙම පැණිපොල් මිශ්‍රණයට දමා හොඳින් කූරූ ගා ගනිමින් කලවම් කරන්න.

6. පසුව ලෑල්ලක දමා තුනීකර කැබලි කපාගන්න. නැතිනම් අච්චුවකට දමා කැබලි සකසා ගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Christmas Cake Recipe
   1,272
   292

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා
5 reasons for problems in marriage
   451
   205

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
King Coconut Wine Recipe
   1,176
   120

තැඹිලි වයින් - Recipe

තැඹිලි වයින් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙන්නයි යන්නේ
Food that prevent allergies
   962
   97

අසාත්මිකතා තත්වයන්ගෙන් මිදිය හැකි ආහාර වර්ග

අද හැඩකාරී අපි ඔයාත් එක්ක කතා කරන්න යන්නේ අසත්මිකතාවයන්ගෙන් මිදිය හැකි ලේසියෙන් සපයාගත හැකි ආහාර වර්ග කිහිපයක් ගැනයි

Latest Articles

Most Viwed