පැණි රහට ස්ප්‍රිං රෝල් - Recipe

May 18, 2018
3,992
Sweet Spring Roll Recipe
කටට සැරට ස්ප්‍රිං රෝල් කාලා හුරුවෙලා තියෙන අයට පැණි රහ ස්ප්‍රිං රෝල් එකක රහ කොහොමට දැනේවිද? නිවසට එන පොඩිත්තන්ට හවස තේ වෙලාවට අපූරුවට ගැලපෙන මේ පැණි රස ස්ප්‍රිං රෝල් කවුරු කවුරුත් ආසාවෙන් කන බව නම් විශ්වාසයි.

පැණි පොල් ස්ප්‍රිං රෝල් හැදීමට අවශ්‍ය දේ :

සීනි ග්‍රෑම් 100 ක්
වතුර අවශ්‍ය පමණට
ගාගත් පොල් බෑයක පොල්
එනසාල් තේ හැඳි 1/2ක්
කරාබු නැටි 2ක්
ස්ප්‍රිං රෝල් ෂීට් කිහිපයක්
ගැඹුරු තෙලේ බැදගැනීමට තෙල්

පැණි රහ ස්ප්‍රිං රෝල් හදමු.

1. සීනි සහ වතුර උණුකර එය කැරමල් වී ගෙන එනවිට එයට පොල්, එනසාල් හා කරාබු නැටි දමා කලවම් කර පැණි පොල් මිශ්‍රණයක් සාදාගන්න.

2. දැන් එම මිශ්‍රණයෙන් ටිකක් ගෙන ස්ප්‍රිං රෝල් ෂීට් එකේ මැද තබා හොඳින් රෝල් කරගන්න.

3. එසේ අවශ්‍ය පමණට සාදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 822 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:15:13 AM
Script:/article/822/sweet-spring-roll-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:15:14 AM
Script:/article/822/sweet-spring-roll-recipe.html