විවාහ දිවිය සාර්ථක කර ගන්න නම් දෙදෙනා අතරම මේ දේවල් අනිවාර්යෙන් තිබිය යුතුයි

June 12, 2018
3,679
These should be there if you need a successful family life
විවාහ ජිවිතයක් ගෙනියනවා කියන්නේ පිටින් බලන් ඉන්නවා වගේ හරිම ලස්සන සුන්දර දෙයක් නෙවෙයි කියලා හරියටම දන්නේ විවාහ වුනු කෙනෙක්ම විතරයි. ආදරේ කරද්දී තියෙන සරල බව විවාහ ජීවිතය තුල නැහැ. විවාහය කියන්නේ හරිම සංකීර්ණ බැඳීම් ගොඩක්. ඒ බැඳීම් එක්ක ජිවිත කාලෙම තමන්ගේ විවාහය, ආදරය රැක ගන්න නම් දෙදෙනා තුළම මෙන්න මේ කියන දේවල් ඇති කර ගන්න.

1. දෙදෙනා තුල කිසිම විටක රහස් තබා ගන්න එපා

2.  නිවසින් පිටතට යද්දී ඇයට/ ඔහුට හාදුවක් දෙන්න එකිනෙකා වැළඳ ගන්න අමතක කරන්න එපා

3. ඇය / ඔහු කතා කරද්දී කන් දෙකෙන් විතරක් නෙවෙයි හදවතින්ම සවන් දෙන්න

4. පුංචි පුංචි වැරදි වලට සමාව දෙන්න, සමාව ගන්න 

5. ඔයාගේ හොඳම යාලුවා එයා, එයාගේ හොඳම යාලුවා ඔයා. එහෙම වුනොත් හොඳයි නේද?

6. ප්‍රශ්න වලට තනියම උත්තර හොයනවට වඩා එකතු වෙලා උත්තර හොයන්න 

7.  දහසක් වැඩ අතරේ විනෝද වෙන්න, සතුටු වෙන්න අමතක කරන්න එපා 

8. එකෙනේකාගේ හැකියාවන් අගය කරන්න පැකිලෙන්න එපා

9. පුංචි පුංචි දේවල් මතක තියා ගන්නවා නම් තමයි ආදරේ එයාට වැඩියෙන් දැනෙන්නේ

10. දෙන පොරොන්දු නම් කවදාවත් කඩ කරන්න එපා. කරන්න බැරි දේවල් කියන්නත් එපා

11. හැම වෙලාවකම එකිනෙකා දිරිමත් කරන්න

12. අඩු පාඩු, දුර්වල තැන් විවේචනයකින් තොරව පෙන්වා දෙන්න 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What you can do if your skin is always oily
   353
   95

ඔබේ සමේ තෙල් පාට දවස පුරා වැඩියෙන් පේනවා නම් මෙන්න විසඳුම

අනවශ්‍ය තෙල් පාටක් මූණට ඇවිල්ලා තිබීමත ඔබට ගැටලුකාරී තත්වයක්. ඔබට දවස පුරා පැහැපත් මුහුණක් අවශ්‍යයි නේද? එය කළ හැක්කේ කෙසේද?  ඒ සඳහා අපි ඔබට උපක්‍රම 6 ක් කියලා දෙන්නම්
How to Lose Weight Naturally
   73,110
   39

මාසෙකින් කිලෝ විස්සක් විතර අඩු කර ගන්න කැමතිද?

ජිම් එකේම පදිංචි වෙලා ඉන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ආස කෑමක් නොකා ජිම් යනවා කියන්නේ මහා හිසරදයක්ම තමයි
Indoor plants that cleans air inside your house
   33,982
   31

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Kaju Dosi Recipe
   19,207
   30

කජු දෝසි - Recipe

Video
Must have frocks for woman (Part 01)
   15,377
   29

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed

 |

x