චෙරි කේක් - Recipe

October 16, 2018
4,219
Cherry Cake Recipe
අවශ්‍ය ද්‍රව්‍ය 

පිටි-250g 
සිනි-200g 
චෙරි දෝසි-50g 
බටර් -200g 
බේකින් පවුඩර් තේ හැඳි -2
බිත්තර-6
වැනිලා තේ හැඳි-1

සාදන ක්‍රමය :

01. බටර් හොඳින් ගසන්න.

02. එයටද සිනි හොඳින් මිශ්‍රකර ගසාගන්න.

03. බිත්තර සහ පිටි ස්වල්පය බැගින් දමමින් හොඳින් ගසා ගන්න.

04. ඉන් පසු චෙරි සහ බේකින් පවුඩර් එකතු කර මිශ්‍ර කරන්න.

05. අන්තිමට වැනිලාද එකතු කරන්න .

06. මෙය පලතුරු කේක් එකක් නිසා තැටියට පත්තර කොළ දමා ගත යුතුයි. පළමුව පත්තර කොළ
දමා එයට උඩින් තෙල් කඩදාසියක් දමා එහි බටර් තවරාගන්න.

07. දැන් සාදාගත් මිශ්‍රණය තැටියට දමන්න. සෙල්සියස් අංශක 200 ට රත් වූ උදුනක දමා බේක් වෙන්නට හරින්න.

08. කේක් එක පිපුණාට පසු (විනාඩි 10 න් පමණ ) සෙල්සියස් අංශක 150ට උෂ්ණත්වය අඩු කර මිනිත්තු 40 ක් බේක් කර ගන්න. 

08. කේක් එක නිවුණට පසු අයිසින් කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1120 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:14 PM
Script:/article/1120/cherry-cake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:14 PM
Script:/article/1120/cherry-cake-recipe.html