චෙරි කේක් - Recipe

October 16, 2018
3,710
Cherry Cake Recipe
අවශ්‍ය ද්‍රව්‍ය 

පිටි-250g 
සිනි-200g 
චෙරි දෝසි-50g 
බටර් -200g 
බේකින් පවුඩර් තේ හැඳි -2
බිත්තර-6
වැනිලා තේ හැඳි-1

සාදන ක්‍රමය :

01. බටර් හොඳින් ගසන්න.

02. එයටද සිනි හොඳින් මිශ්‍රකර ගසාගන්න.

03. බිත්තර සහ පිටි ස්වල්පය බැගින් දමමින් හොඳින් ගසා ගන්න.

04. ඉන් පසු චෙරි සහ බේකින් පවුඩර් එකතු කර මිශ්‍ර කරන්න.

05. අන්තිමට වැනිලාද එකතු කරන්න .

06. මෙය පලතුරු කේක් එකක් නිසා තැටියට පත්තර කොළ දමා ගත යුතුයි. පළමුව පත්තර කොළ
දමා එයට උඩින් තෙල් කඩදාසියක් දමා එහි බටර් තවරාගන්න.

07. දැන් සාදාගත් මිශ්‍රණය තැටියට දමන්න. සෙල්සියස් අංශක 200 ට රත් වූ උදුනක දමා බේක් වෙන්නට හරින්න.

08. කේක් එක පිපුණාට පසු (විනාඩි 10 න් පමණ ) සෙල්සියස් අංශක 150ට උෂ්ණත්වය අඩු කර මිනිත්තු 40 ක් බේක් කර ගන්න. 

08. කේක් එක නිවුණට පසු අයිසින් කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   50,604
   23

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   29,798
   14

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා
Know the meaning of your tattoo
   21,749
   13

තේරුම දැනගෙන පච්ච (Tattoo) ගහන්න - (01 කොටස)

ෆැෂන් එකක් විදිහටත්, ආකාර්ෂණීය බවක් ලබා ගන්නත් ඔයා පච්චයක් ගැහුවට ඇත්තටම පච්චයකින් කියැවෙන අරුතක් තියෙනවා. ඔයාගේ ආගම, සංස්කෘතිය, අත්දැකීම්, රුච් අරුචිකම් මේ හැමදේම බලපානවා ටැටූ එකක් ගහන්න. ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ ටැටූ එකේ නියම තේරුම දැනගෙන ටැටූ එක ගහන්න පුළුවන්
Everything you should know about high cholesterol
   7,792
   13

අධික කොලෙස්ට්‍රෝල් තත්ත්වය පිළිබද ඔබ දැනගත යුතු සියල්ල

අධි කොලෙස්ට්‍රෝල් තිබීම කිසිදු බාහිර රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති නිසා මේ ලිපියෙන් කොලෙස්ට්‍රෝල් ගැන ඔබට හොඳ දැනුමක් ලබා ගන්න පුලුවන්
Egg Roti Recipe
   95,685
   12

ගෙදරදීම රසවත් බිත්තර රොටි හදාගමු

මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. ම්ශ්‍රණය හොදින් කවලම් වු පසු

Latest Articles

Most Viwed