සම්පුර්ණයෙන්ම දියවැඩියාව නැති කර ගන්න විසඳුම් වට්ටෝරු

November 10, 2018
19,291
Juices to get rid of diabetics
ඔයාගේ ශරීරයේ සිනි මට්ටම අඩු වැඩි වීම නිසා ඇති වෙන දියවැඩියාව කොටස් දෙකයි. එක ඉන්සියුලින් ශරීරය තුල නිපද නොවීම වන අතර, දෙක ශරීරය විසින් ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වෙනවා. දෙවන දියවැඩියා කොට්ටාශය ඇති වෙන්න බලපාන්නේ පෝෂ්‍යදායී ආහාර ආහාරයට නොගැනිම, ව්‍යායාම නොකිරීම සහ ජානමය හේතු නිසා ඇති වෙන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට දිය වැඩියාව සදහටම නැති කරන්න වට්ටෝරු කිහිපයක් කියලා දෙනවා.

කරවිල මගින් ඔයාගේ ශරීරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩු කර ඉන්සියුලින් නිපදවන වේගය වැඩි කර සිනි මට්ටම පාලනය කරනවා. දියවැඩියාව සමග ඇති වෙන අතුරු රෝග වන ඇස් පෙනීම දුර්වල වීම, හදවත් රෝග සහ කොලෙස්ටරෝල් සුව කර දීමට කරවිල වලට පුළුවන් වෙනවා.ඊට අමතරව ඔයාගේ ශරීරය අවශ්‍ය ව්‍යායාම සහ ඔයාට සිරුරට හිතකර ආහාර ගැනීමෙන් දියවැඩියාව සුව කර ගන්න පුළුවන්. තරුණ පරපුර කරවිල වලට ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයට විසඳුමක් විදිහට එළවළු පලතුරු මිශ්‍ර කර ගන්න.

දියවැඩියාව නැති කර ගන්න උදව් වන එළවළු තමා පිපිඤ්ඤා කියන්නේ. පිපිඤ්ඤා වලින් ඉන්සියුලින් නිපදවීම වැඩි කරනවා. ඇපල් සහ ලෙමන් වලින් දියවැඩියාව පාලනය කර ගත හැක.

කරවිල සමග පිපිඤ්ඤා වට්ටෝරුව

කරවිල කරල් -2
පිපිඤ්ඤා ගෙඩි -1
කොළ පාට ඇපල් ගෙඩි -1
ලෙමන් -1/2
ලුණු තේ හැදී -1/2

කරවිල සෝදා කැබලි වලට කපා ලුණු සහ එයට ජලය දමා විනාඩි 10යක් පමණ තබන්න. පසුව පිපිඤ්ඤා සහ ඇපල් ගෙඩියේ පොතු ඉවත් කර කැබලි කර සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර යුෂ අඹරා ගන්න. පසුව ලෙමන් යුෂද එක් කරන්න.මෙය දිනපතා හිස් බඩ පානය කරන්න.

කරවිල සමග කහ

කරවිල ගෙඩි -1
ලෙමන් -1/2
ලුණු තේ හැදී -1/2
කහ කුඩු තේ හැදී -1/2

කරවිල සෝදා කැබලි වලට කපා ලුණු සහ එයට ජලය දමා විනාඩි 10යක් පමණ තබන්න පසුව කැබලි අඹරා යුශ කර එයට ලෙමන් සහ කහ කුඩු එකතු කරන්න. මෙය දිනපතා හිස් බඩ පානය කරන්න දියවැඩියාව පාලනය කර ගන්න.

ඇපල් සමග නිවිති

ඇපල් ගෙඩි -1
කරට්  අල -2
සැල්දිරි දඩු -2
නිවිති

සියලුම අමුද්‍රව්‍ය සෝදා කුඩා කැබලි වලට කපා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. මෙය දිනපතා හිස් බඩ දින පහක් පුරා පානය කර දියවැඩියාව පාලනය කර ගන්න.

දියවැඩියාව සදහටම නැති කර ගන්න කැමති නම් මේ ජූස් පානය කර වෙනස අත්හදා බලන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1161 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:56 AM
Script:/article/1161/juices-to-get-rid-of-diabetics.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:56 AM
Script:/article/1161/juices-to-get-rid-of-diabetics.html