බටර් කුකීස් - Recipe

December 4, 2018
4,733
Butter Cookies Recipe
උත්සව සමයේ ගෙදර ඉඳන් පහසුවෙන් සදා ගත හැකි බටර් කුකීස් කාගෙත් පොඩි බඩගිනි වලට හොඳ උත්තරයක්

අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් 300g 
අයිසින් සිනි 150g 
බිත්තර සුදු මද 3
පිටි 400g 
වැනිලා තේ හැඳි 2
ලෙමන් ගෙඩි 1 පොතු (ග්‍රේට් කරගත්)

සාදන ක්‍රමය 

01. සෙල්සියස් අංශක 120ට උදුන රත් වෙන්න හරින්න

02. බටර් සහ අයිසින් සිනි ක්‍රීම් වනතුරු ගසා ගෙන එයට බිත්තර සුදු මද ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න 

03. එයටම පිටි, වැනිලා සහ ලෙමන් පොතු එකතු කරන්න 

04. පසුව පිටි ගුලියක් ලෙස සදා තෙල් කඩදාසියකින් වසා විනාඩි 30යක් ශීතකරණයේ තබා පසුව කුඩා බෝල සදා ගන්න 

05. බේකින් තැටියක් ගෙන බටර් ගා ගත් තෙල් කොළයක් දමා ඒ මත සාදා ගත් කුඩා බෝල තබා ඇඟිල්ලෙන් තුනී කර ගෑරොප්පුවකින් ඉරි ඇඳ ගන්න 

06. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1189 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:52:39 PM
Script:/article/1189/butter-cookies-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:52:39 PM
Script:/article/1189/butter-cookies-recipe.html