අඹ පුඩිමක්

October 21, 2019
1,200
A mango pudding
අඹ බොහොම රසවත් පළතුරක්. ඉතින් අඹ වලින් පුඩිමක් හදමුද..

අවශ්‍ය දේ :

හොඳින් පැසී ඉදුන මධ්‍යම ප්‍රමාණයේ අඹ ගෙඩි 4 ක්
හකුරු ග්‍රෑම් 400 ක්
පොල්කිරි අඬු කෝප්පයක්
ජෙලටින් තේ හැඳි දෙකක්
වැනිලා බින්දු කීපයක්

සාදන අන්දම :

01. හකුරු සහ පොල් කිරි උනු කරන්න.

02. එය රත් වෙන අතරතුරේ ජෙලටින් උණුවතුරේ දිය කර ගෙන කිරි
මිශ්‍රණයටම එක් කරන්න. වැනිලා ස්වල්පයත් එක් කරන්න.

03. දැන් කොටු විදිහට කපා ගත් අඹ මේ මිශ්‍රණයටම එකතු කරමින් පිසින්න.

04. බුබුළු දමන විට බිමට ගන්න. නිවුනාට පසුව ශීතකරණයේ තබා සිසිල් වූ විට
ආහාරයට ගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Day to day tips for a outstanding beauty
   19,127
   4,793

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ
Romantic looking hair braids
   4,377
   2,178

රොමැන්ටික් ලුක් එකක් එකතු කරන ගෙත්තම් මෝස්‌තර

මේ මෝස්‌තර ටික උත්සහා කරලා බැලුවොත් දවස පුරාම හිසකෙස් නිසා කරදර විදින්නේ නැතිව ඔයාට ඉන්න පුළුවන්. මේවයින් ඔයා මොන මෝස්තරය තෝරා ගත්තත් ඔයාට සුන්දර පෙනුමක් ලැබෙන බවට විශ්වාසයි
How to get the photo look
   20,146
   1,869

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
Do not save your marriage if he is like this
   1,481
   347

ඔහු ළඟත් මේ ලක්ෂණ තියෙනවා නම් විවාහය රැකගන්න හදන්න එපා

බොහෝ බිරින්ඳෑවරුන් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරදි හැසිරීම තමන්ගේ පිටම පටවා ගෙන ඔහුව සාධාරණීකරණය කිරීමේ වරද සිදු කරනවා. ඔයාත් එහෙම බිරිඳක් නම් ඔයාගේ විවාහය රැකගන්න ඕනේ කියලා මේ වැරදි නම් ගණන් නොගෙන ඉන්න එපා
Things Guys Notice When You First Meet
   46,778
   338

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි

Latest Articles

Most Viwed