අළු කෙසෙල් චිප්ස්

April 6, 2020
1,267
Savoury Banana Chips
දවල් ආහාර වේලටත්, snack එකක් විදිහටත් කන්න අළු කෙසෙල් චිප්ස් නම් ආහාර රුචිය වැඩි කරනවා. අද හැඩකාරී අපි ඔයාට කරස් ගා හැපෙන අළු කෙසෙල් චිප්ස් හදාගන්න විදිහ මේ ලිපියෙන් කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

අළු කෙසෙල් ගෙඩි  2
කහ කුඩු මේස හැඳි 1 
ලුණු මේස හැඳි 1
බැද ගැනීමට තෙල්

සාදන ක්‍රමය :

01. පිහියකින් කෙසෙල් වල පොත්ත පීල් කර හරස් අතට තුනී පෙති කපන්න.

02. බඳුනකට වතුර කෝප්පයක් දමා එයට කහ කුඩු එක් කරන්න.

03. පෙති කපන ලද කෙසෙල් කහ මිශ්‍රණයට එකතු කර විනාඩි 15 ක් පොඟවා ගෙන වියළා ගන්න.( ටිශූ එකක් හෝ පිරිසිදු කිචන් ටවල් එකක් හෝ රෙදි කැබැල්ලක් ගෙන තෙතමාත්තු කරගන්න)

04. පෑන් එකට තෙල් දමා රත් කරන්න.

05. කෙසෙල් පෙති වියළී ගිය පසු ඒවා රසට හැපෙන තුරු තෙල්වල බැද ගන්න.

06. උණුවෙන්ම චිප්ස් මත ලුණු ඉසින්න. කැමති නම් මිරිස් කුඩු ටිකක් ඉසින්නත් පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Things to keep in mind when you wear white dresses
   37,128
   2,885

සුදු ගවුමක් මිලදී ගන්නා විට සහ අඳින විට සිතේ තබා ගත යුතු කරුණු

සුදු පාට ගවුමක් අඳිනවා නම් ලස්සනට පේන්න ඔයා උපක්‍රමශීලී වෙන්නේ ඕනේ. මෙන්න මේ ටිප්ස් ටික දැනගෙන හිටියොත් ඔයාට කැපිලා පේන් විදිහට සුදු ඩ්‍රෙස් එකක් අඳින්න පුලුවන්
Mistakes that make you look older
   12,154
   2,299

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්
How to have a beautiful skin with green gram
   23,033
   293

මුං ඇට වලින් පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබා ගන්න

හැමදාම වගේ ඔයාගෙ රූපය ගැන සැළකිලිමත් වෙන අපි, ඔයාට පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් මුංඇට වලින් ලබාගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ
Heal your feet while making them pretty
   10,039
   251

යටි පතුල්  වේදනා වලට සත්කාර කරන ගමන් ලස්සන දෙපා වල හිමිකාරිණියක් වෙන්න

මේ සත්කාර මගින් දෙපතුල් පැලීම නතර කරනවා වගේම, ඔයාගේ දෙපතුලට පැහැපත් දීප්තිමත් බවක් ලබා දෙනවා
How to keep pregnancy glow like kareena and anushka?
   1,600
   187

කරීනා කපූර් සහ අනුෂ්කා ෂර්මා වගේ ප්‍රෙග්නන්ට් කාලෙත් ලස්සනට ඉන්නෙ කොහොමද?

ප්‍රෙග්නන්ට් කාලෙ කරීනා කපූර් සහ අනුෂ්කා ෂර්මා වගේ ලස්සනට ඉන්න එක පොඩි පියවරක් ඉදිරියෙන් තියමු. ඒ වගේ ඔයාගෙත් ප්‍රෙග්නන්සි ග්ලෝ එක ලබා ගන්නේ කොහොමද කියලා අපි අද කියන්නම්!

Latest Articles

Most Viwed