කස කසා පුඩිම

June 20, 2020
2,792
Chia Coconut Pudding
කස කසා ලොව හඳුන්වන්නේ "සුපර් ෆූඩ්" එකක් විදිහටයි. එය එතරම් ගුණ ආහාරයක්. කැල්සියම්, ලවන වර්ග සහ ඉහල තන්තු ප්‍රමාණයකින් යුතු කස කසා වලින් පුඩින් එකක් හදමු. උදේ ආහාර වේලට මෙය කදිම ආදේශකයක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

කස කසා ඇට මේස හැඳි 4
උකු පොල් කිරි කෝප්ප 1
යෝගට් එකක් (වැනිලා රසයෙන් යුතු ඔබ කැමති යෝගට් වර්ගයක්)
කුඩාවට කපාගත් අඹ (හෝ ඔබ කැමති පළතුරක්)

සාදන ආකාරය :

01. කස කසා ඇට ටික පොල් කිරි සමඟ මිශ්‍ර කර රැයක් ශීතකරණයේ පෙඟෙන්න තියන්න. අඩුම තරමින් පැය දෙකක් වත් කස කසා ඇට ටික පෙඟෙන්න තබන්න උවමනායි.

02. ශීතකරණයෙන් ඉවතර ගෙන එයට යෝගට් එක, කස කසා එක්ක හොඳින් එකතු වන සේ කවලම් කරන්න.

03. උඩින් කපා ගත් අඹ හෝ ඔබේ කැමැත්ත අනුව පළතුරු එකතු කර රසවිඳින්න. ඔබට තව පැණි රස අවශ්‍ය නම් මී පැණි ටිකක් එකතු කරගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1657 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:10:23 PM
Script:/article/1657/chia-coconut-pudding.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:10:23 PM
Script:/article/1657/chia-coconut-pudding.html