හබල පෙති පායාසම්

May 25, 2020
5,149
Flat Rice Payasam
මේ දවස්වල ආහාර ද්‍රව්‍ය ගද්දී හැම දෙනෙක්ම වැඩියෙන් උනන්දු වෙන්නේ කල් තබා ගත හැකි රසවත් ආහාරයක්. රස,ගුණ දෙකම එකට ගැලපෙන නිසා උදේ ආහාරයක් විදිහට ගත්තොත් පොඩ්ඩන්ගේ පොඩි බඩගිනි ගැන පැමිනිලිත් නැති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

හබල පෙති කෝප්ප 1
සීනි කෝප්ප 1 1/2
කිරි කෝප්ප 1
වතුර කෝප්ප 2
රෝස්ට් කරන ලද කජු කෝප්ප 1/4 ක් හෝ රටකජුත් වෙලාවේ හැටියට හොඳයි
රටඉඳි කැබලි කීපයක්
වැනිලා ස්වල්පයක්
ගිතෙල් මේස හැදි 2

සාදන ආකාරය :

01. මුලින්ම වතුර කෝප්ප දෙක දමා හබල පෙති තම්බා ගන්න.

02. දැන් ගිතෙල් ලිප තබා එයින් කජු හෝ රටකජු බදින්න.

03. තම්බා ගත් හබල පෙති සීනි කෝප්ප එකහමාරත් සමග උණු කරන්න. මෙය විනාඩි 10 ක් පමණ වේලාවක් ඇති.

04. දැන් බැදගත් කජු, රටඉදි සහ වැනිලා එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1618 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:55:31 PM
Script:/article/1618/flat-rice-payasam.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:55:31 PM
Script:/article/1618/flat-rice-payasam.html