ස්පයිසි අඹ ස්ලශ්

April 8, 2020
850
Spicy Mango Slush
අප්‍රේල් මාසේ කියන්නේ ඉතින් අඹ වලින් පිරෙන මාසයක්. මේ කාලයේ ඔයාගේ ගෙදරත් අඹ තියෙන්න පුළුවන්. ඉතින් අඹ වල රසය වැඩි කර ගන්න මේ විදිහට හදලා රස බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය :

ෆ්‍රීස් කළ ඉදුණු අඹ කෝප්ප 2
නැවුම් තැඹිලි යුෂ කෝප්ප 1
සිසිල් ජලය කෝප්ප 1/2  
දෙහි තේ හැඳි 2 
ගාන ලද ඉඟුරු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1/8

සාදන ක්‍රමය :

01. මේ රසවත් පානය සකස් කරන්න ඉස්සෙල්ලාම ඉදුණු අඹ සාමාන්‍ය තරමේ කොටු කපලා ෆ්‍රීසර් එකේ දවසක් විතර ෆ්‍රීස් කරගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අඹ ටික අයිස් කැට වගේ ඝන වෙනකල් ෆ්‍රීසර් එකේ තියලා ගන්න.

02. දැන් සියලුම අමුද්‍රව්‍ය එකතු කර බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Tips to avoid period rashes
   292
   236

ඔසප් සමයේදී ඇති වෙන රෑශ් වළක්වා ගන්න පුලුවන් සරල ක්‍රම 4 ක් මෙන්න

මේ ගැන උපදෙසක් ගන්න බැරුව බොහොමයක් කාන්තාවන් නිහඬව සිටියත් ඔසප් කාලයේදි ඇති වන මේ කුෂ්ඨ වලින් ඔවුන් සැහෙන්න පීඩා විඳිනවා. ඉතින් බොහෝ දෙනෙක් නොදන්නා සහ මෙම ගැටලුව වළක්වා ගන්න පුලුවන් වටිනා ක්‍රම 4ක් මෙන්න
How to avoid pimples caused by masks?
   1,298
   211

මෙඩිකල් ෆේස් මාස්ක් පැළඳීම නිසා ඇති වෙන කුරුලෑ වළක්වා ගන්නේ කොහොමද?

කුරුලෑ සහ සමේ දැවිල්ල කියන්නේ ෆේස් මාස්ක් නිසා ගොඩක් අයට ඇති වෙන පොදු අතුරු ආබාධ දෙකක්. ඒ වගේ ගැටලු සමඟ කටයුතු කරන්නේ කොහොමද යන්න පිළිබඳ නිවැරදි උපදෙස් කිහිප්‍යක් අපි අද ඔබට ලබා දෙන්නම්
Eat dates for better health and beauty
   8,764
   203

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
Christmas Cake Recipe
   3,310
   82

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා
How to do your nails fabulous
   2,802
   72

ඔබේ කාර්යබහුලත්වය අනුව නිය ආලේපන වර්ණ තෝරා ගන්න

නියපොතු වලට වලට සුදුසු වර්ණ තෝරගන්න විදිහ වගේම තෝරා ගත් නිය ආලේපන හරි ක්‍රමයට ආලේප කරන්නෙත් කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේමයි. මොකද එතකොට තමයි හොඳ නිමාවකින් යුතු අවසානයක් ඔබට ගන්න පුලුවන්

Latest Articles

Most Viwed