අවුරුදු මේසෙට අතිරස පහසුවෙන් හදමු

March 29, 2017
18,364
Athirasa : Sri Lanka Food Recipe
හාල් පිටි 500g
හාල් පිටි කෑලි 100g
සුදුරු තේ හැදි 2ක්
කිතුල් පැණි කෝප්ප 2ක්
වතුර කෝප්ප 1ක්
තෙල්

මුලින්ම භාජනයක් ලිප තබා කිතුල් පැණි දාගෙන නටන විට හාල් පිටි කෑලී එයට දමා හොදින් කවලම් කරන්න smooth වෙනතුරු. ඉන්පසුව ලිපෙන් ඉවත් කරගෙන එයට සූදුරු එකතු කරන්න. පසුව හාල් පිටි ටිකෙන් ටික එකතු කරගෙන හොද පදමට අනාගන්න. ඉන් පසුව වතුර කෝප්ප 1ක් පමන ගෙන හදාගත්ත පිටි මිශ්‍රණයෙන් මේස හැන්දක් එයට දමා රත්කරගෙන හොදට උකුවුන පසුව කලින් පිටි මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරගන්න. එය දියාරු නොවිය යුතුයි, එම නිසා ටිකෙන් ටික දමා ගන්න. ඉන් පසුව අත් දෙකේ තෙල් ටිකක් තවරාගෙන කැවුම් හැඩයට හදාගෙන රන්වන් පැහැවන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

හාල් පිටි කෑලි කිවුවේ ගොඩාක්ම පිටි ගතිය නැති වෙන්න කොටා ගත්ත එවටයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 163 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:27:31 PM
Script:/article/163/athirasa-sri-lanka-food-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:27:31 PM
Script:/article/163/athirasa-sri-lanka-food-recipe.html