දවස් කිහිපයකින් තරුණ වෙන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක්

March 31, 2017
12,045
Ways To Look And Feel A Whole Lot Younger In Just 1 Week
දවස් කිහිපයක් ඇතුලත ඔබගේ තරුණ පෙනුම ලබාගන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක් ගැන අද අපි කියලා දෙනවා.

ගෙදරදීම හොයාගන්න පුළුවන් දේවල් වලින් මේක හදාගන්න පුළුවන් විම විශේෂයි.
සුදු ළුණු, මීපැණි තේ හැඳි 1ක් සහ මැටි කුඩු මේස හැඳි 1ක් තමයි අවශ්ය වෙන්නේ.

මුහුණේ රැලිවටුණු සමට කරන ස්වභාවික ප්‍රතිකාරයක් වන මේ මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම සුදුළුනු බිකක් පොතු ඇරලා හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ ඒකට මී පැණි තේ හැඳි 1ක් සහ මැටි කුඩු මේස හැඳි 1ක මිශ්‍ර කරන්න.

මුහුණ හොඳින් පිරිසිඳු කරලා මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20-30ත් අතර ප්‍රමානයක් එහෙම්මම තියලා, මද රස්නේ වතුරින් සෝදලා හරින්න පුළුවන්. පුළුවන් කමක් තියෙනවනම්, රෑට නිදාගන්න කලින් මේ මිශ්‍රණය මුහුණේ ගාලා, උදේ නැගිට්ටහම සෝදලා දාන්නත් පුළුවන්. එහෙම කරනවානම්, පරණ කොට්ට උරයක් දාන්න ඔබ භාවිතා කරන කොට්ටයට.

මේ විදිහට දවස් 7ක්, ඒ කියන්නේ සතියක් කරනකොට ඔබට වෙනස වැටහේවි. මුහුණේ රැලි ගතිය මැකිලා යනවා කියලා ඔබට තේරේවි.

තවත් කෙනෙක්ට මේ අලුත් අදහස කියන්න, දැනුවත් කරන්න. අපි කව්රුත් ලස්සනට, තරුණ බව රැකගෙන ඉන්න කැමතියි නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 170 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:06:52 PM
Script:/article/170/ways-to-look-and-feel-a-whole-lot-younger-in-just-1-week.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:06:52 PM
Script:/article/170/ways-to-look-and-feel-a-whole-lot-younger-in-just-1-week.html