හැම කාන්තාවක්ම තමන්ගේ ජීවිතයේදී එක පාරක් හරි කල යුතුම දේවල් 15 ක්

May 26, 2017
15,926
15 Things Every Girl Should Do At Least Once In Her Lifetime
කාන්තාවක් වෙලා ඉපදීම නිසා සමහර අවස්ථා වලදී අපිව සමාජය විසින් සිමා කරන්න උත්සහ කරනවා. නමුත් අපිට නිදහසක් තියෙනවා මේ ජිවිතයේදී අපි කැමති දේවල් කරන්න. ඒ නිසා කාන්තාවක් වීම නිසා සමාජය ඔබව සිමා කරන්න උත්සහ කරනවා නම් ඔබට හැකියාවක් තිබිය යුතුයි ඒ සීමා මායිම් බිදගෙන ගිහිං ඔබේ ජීවිතය විඳින්න. ඒ වගේම තමයි අපිට අපේ ජිවිත කාලේදී අපේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්මත් කරන්න අපි උත්සහ කරන්න ඕනේ. ඒ නිසා මේ දේවල් නම් ඔබේ ජීවිතයේදී එක පාරක් හරි කරන්න.

01. ඔබේ හැකියාවන්ට ගැළපෙන, ඔබට සතුටින් කළ හැකි රැකියාවක් තෝරා ගන්න.

02. ඔබ ජීවිතයේ කරන්න කැමැත්තෙන් හිටිය නමුත් හිතේ බයක් තිබුණ එක දෙයක් හරි කරන්න.

03. තනිවම ඔබ කැමති ස්ථාන වලට යන්න.

04. ඔබ කැමති විදිහකට කොණ්ඩය සකස් කරන්න.

05. අලුත් භාෂාවක් ඉගෙන ගන්න.

06. දුරකථනය භාවිතා කරන්නේ නැතුව සතියක්වත් ගත කරන්න.

07. යාළුවෙක්ට මතක හිටින විහිළුවක් කරන්න.

08. තරමක් වේගයෙන් වාහනයක් පදවන්න. (නමුත් ඉතාමත් පරිස්සමින්)

09. වෙනත් රටක සංචාරය කරන්න.

10. ටික කාලයක් තනිව ජීවත් වෙන්න.

11. බය නැතුව ඔබ කෙනෙක්ට ආදරේ නම් එය පවසන්න.

12. ඔබ කැමති විලාසිතාවක ඇදුමක් අදින්න.

13. ඔබට හිතෙන අළුත් කෑමක් හදන්න උත්සහ කරන්න.

14. එක දවසකට හරි තවත් කෙනෙකුගේ ජීවිතයේ සතුටට හේතුවක් වෙන්න.

15. ඔබ කැමතිම වාහනයක් මිලදී ගන්න උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 289 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:59:20 PM
Script:/article/289/15-things-every-girl-should-do-at-least-once-in-her-lifetime.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:59:20 PM
Script:/article/289/15-things-every-girl-should-do-at-least-once-in-her-lifetime.html