කෑම කාලා ඉවර වුනු හැටියේ මේ දේවල් නම් කවදාවත්ම කරන්න එපා

June 12, 2017
9,861
5 Things You Should NEVER Do After Eating
කෑම කාලා ඉවර වුනු හැටියේ ඔබ සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? මේ දේවල් කරනවා නම් ඒවා අද ඉඳන්ම නවත්වන්න. මොකද ඔබට ගොඩක් අහිතකර ප්‍රතිපල තමයි එයින් උදා කරලා දෙන්නේ.

1. දුම් පානය

කෑම කාපු හැටියේ දුම් බොනවා කියන්නේ එකවර සිගරට් 10ක් බිව්වා හා සමානලු. හිතලා බලන්න එක කොච්චර ශරීරයට අහිතකරද කියලා.

2. පලතුරු කෑම

කෑම කාපු හැටියේ පලතුරු කන එකෙන් හදවත ක්‍රියාකාරිත්වයට බලපානවා. කෑම දිරවීම පමා කරනවා. මේ හේතු නිසා ශරීරයට අපහසුතාවයක් දැනෙනවා. එක නිසා කාපු ගමන් පලතුරු කන්න එපා.

3. නිදාගැනීම

කෑමෙන් පස්සේ නිදාගන්න එකත් වැරදියි. ගොඩාක් වෙලාවට මේක දවල්/රාත්‍රී ආහාරයෙන් පස්සේ වෙන දෙයක් නේද? කාපු හැටියේ නිදා ගත්තහම වෙන්නේ, බඩ පිපිලා, ශරීරය අපහසුතාවයට පත් වෙන එක. ඒ වගේම නිදාගන්න රටාවටත් බලපෑම් එල්ල වෙනවා. කොහොමත් කාපු හැටියේ නින්දට යන එක ස්තුලතාවයටත් හේතුවක් නේ. එක නිසා කාපු හැටියේ නිදා ගන්න එපා.

4.නෑම

කාපු ගමන් ඇවිත් නාන එකෙන් වෙන්නේ අත්වල සහ කකුල් වල රුධිර ගමනය අනවශ්‍ය විදිහට වෙගවත් වෙන එක. එකත් ශරීර සෞඛ්‍යයට හොඳ නෑ නේ.

5.තේ බීම

මේකත් හරිම නරක පුරුද්දක්. විශේෂයෙන්ම රෑට කාලා ඉවර වුනු හැටියේම තේ පානය කිරීම හරිම වැරදියි. ශරීරයට යකඩ අවශෝෂණය කරගන්න එක අඩපන වෙනවා එමගින්. ගොඩක් වෙලාවට කෑම කාපු හැටියේ තේ බොන පුරුද්දක් ගොඩ දෙනෙක් අතර තියෙනවා. ඉතින් ශරීරයට අහිතකර ඒ පුරුද්ද අද ඉඳලම නතර කර ගන්න.අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට තේ කියල කියන්නේ අපිට නැතුවම බැරි පානයක් නේ. හැබැයි, ඒක බොන්න සුදුසු වෙලාවට තමයි බොන්න ඕනේ. ඕනේ නැති වෙලාවල් වලට බීලා නිකන් ලෙඩ වෙන්නේ මොකටද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 309 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:34 AM
Script:/article/309/5-things-you-should-never-do-after-eating.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:35 AM
Script:/article/309/5-things-you-should-never-do-after-eating.html