පොල් පුඩිම

July 25, 2017
5,624
Coconut pudding recipe
නැවුම් ගාගත් පොල් 300g
හකුරු 150g
පිටි 200g
පොල් වතුර ගෙඩි 2ක පමණ
පිටි
බේකිං පවුඩර් තේ හැදි 2ක්
ගාගත් හකුරු
ලුණු පදමට

පැණි පොල් සෑදීමට හකුරු පැණියක් වෙනතුරු උණුකර ගන්න. නැවුම් ගා ගත් පොල් එකතු කර මිනිත්තු කීපයක් සිමර් කරන්න.

හාල්පිටි, පිටි, ලුණු හා බේකිං පවුඩර් පොල් වතුර සමග කලවම්කර පැය 4 ක් තබන්න.

පැණි පොල් පිටි මිශ්‍රණයට එකතු කොට ඝණ බැටරයක් සාදා පැය 3 ක් තබන්න.


රවුම් අච්චුවකට කැන්ද කොළයකට බටර් හෝ මාගරීන් තවරා පිටිද තවරා ගන්න. ඉන් පසුව බැටරය අච්චුවකට දමන්න. ගා ගත් හකුරු ඒ මතට දමා මැද ඉරක් පැලෙන තුරු හුමාලයෙන් තම්බන්න.

අයිස් ක්‍රීම් හා පැණි සමඟ පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 358 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:21:05 PM
Script:/article/358/coconut-pudding-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:21:05 PM
Script:/article/358/coconut-pudding-recipe.html