කෝමාරිකා කියන්නේ ඖෂධිය වටිනාකම අතින් ඉතා ඉහල වගේම රුපලාවන්‍ය සත්කාර වලටත් නැතුවම බැරි දෙයක්නේ. ගොඩක් දෙනෙක් රුපලාවන්‍ය සත්කාර වලට කෝමාරිකා යොදා ගත්තට ඇත්තටම එහි වටිනාකම හා ප්‍රයෝජන ගැන දැනුවත් නැහැ. බලන්න මේ වාසි අපිට කෝමාරිකා වලින් ලැබෙනවා කියලා ඔයා නිකමට වත් හිතුවද කියලා.
1. සමේ තෙතමනය ආරක්ෂා කරන්න උදවු වෙනවා.
2. අක්ෂි රෝග සඳහා සුවය ලබා දෙනවා.
3. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකුලව සිදු කරයි.
4. සමේ වියලි බව අඩු කරයි.
5. සමේ එල්ලා වැටීම අවම කරයි.
6. සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරයි.
7. ප්‍රතිඔක්සිකාර ගුණයෙන් යුතු නිසා තරුණ බව ආරක්ෂා කරනවා.
8. හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි.
9. ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතා ගුණදායකයි.
10. මුත්‍රා දැවිල්ල අවම කරයි.
11. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
12. කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාව අවම කරවයි.
13. මලබද්දය සුව කරයි.
14. ලියුකේමියා හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
15. හිස්හොරි වලක්වා හිසකෙස් වර්ධනය කරයි.
මේ ප්‍රයෝජන වලට අමතරව කෝමාරිකා වලින් අපිට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. පෙනහළු ආශ්‍රීත රෝ්ග සුව කරන්නත්, කුසගින්න වර්ධනය කරන්නත්, ආහාර ජීර්ණය පහසු කරන්නත්, ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා සිරුර පෘෂ්ටිමත් කරන්නත්, කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිත රෝග සුව කරන්නත් කෝමාරිකා වලට හැකියාව තියෙනවා.