බත් එකේ පොඩි වෙනසක් කරල කමුද?

February 15, 2017
12,296
Tomato Rice Recipe
පිසගත් බත් (ග්‍රෑම් 500ක් පමන)
තෙල් මේස හැදි 4 ක්
තක්කාලී ගෙඩි 5-6 ක්
කුඩා කුරුදු පොත්තක්
සීනි තේ හැදි 1ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
bayleaf 2ක්
කරපිංචා ඉත්තක්
සුදු ළුණු බික් 10ක්
ළුණු කොල අහුරක් පමන

මුලින්ම තෙල් රත්වීමට හැර එයට bayleaf, පොතු ඉවත් කල සුදුළුණු බික්, කුරුදු, කරපිංච, කපාගත් ළුණූ, කපාගත් තක්කාලී, කහ, තුනපහ, මිරිස්, සීනී, ලුණු එක්කර මද ගින්නේ පිසගන්න. සෝස් එකක් ආකාරයට ඉදෙන විට බත් එකතු කර හොදින් කවලම් කරන්න. අවසානයේ ළුණු කොල එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-03 00:00:00' and A.id <> 57 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, November 4, 2025 at 11:09:54 AM
Script:/article/57/tomato-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, November 4, 2025 at 11:09:55 AM
Script:/article/57/tomato-rice-recipe.html