බත් අග්ගලා - Recipe

December 29, 2017
9,468
Aggala Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

අව්වේ වියළාගත් බත් ග්‍රෑම් 500
ගාගත් පොල් ග්‍රෑම් 100
සිහින්ව කපාගත් හකුරු ග්‍රෑම් 350
එනසාල් 2-3
ලූණු ස්වල්පයක්

සාදන ක්‍රමය :

1. වේලාගත් බත් කබලේ දමා පුපුරන තෙක් බැද වංගෙඩියක හෝ බ්ලෙන්ඩරයක දමා කුඩු කරගන්න.

2. එයටම ගාගත් පොල්, සිහින්ව කපාගත් හකුරු, එනසාල් සහ රස පදමට ලූණු දමා අතින් අනාගන්න.

3. අවශ්‍ය නම් හකුරු වෙනුවට උණු කරගත් සීනි හෝ පැණි භාවිතා කළහැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 594 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:44 AM
Script:/article/594/aggala-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:45 AM
Script:/article/594/aggala-recipe.html