වෙනසකටත් එක්ක රසවත්ව pasta එකක් හදාගමු

April 28, 2017
8,660
Easy Chicken Pasta Recipe
අමු pasta කෝප්ප 2ක්
කටු රහිත මස් 200g
ලොකු ළූණූ ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 1ක්
තලාගත් සුදු ළූණූ බික් 4ක්
bell pepper ගෙඩි 2ක් (පාට 2ක්)
තෙල් මේස හැදි 4ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
ගම්මිරිස් කෑලි තේ හැදි 1ක්
කිරි කෝප්ප 1ක්
වතුර කෝප්ප 4ක්
ලුණු පදමට

මුලින්ම non stick pan එකක් ගෙන රත් කර සිහින්ව කපාගත් මස් බැද ගන්න. පසුව මස් pan එකෙන් ඉවත් කරගෙන pan එකේ තියෙන තෙල් මේස හැන්දක් පමන ඉතුරු කරල වැඩි ටික අයින් කර ගන්න.

ඉන් පසුව එම තෙල් වලට සුදු ළූණූ, ලොකු ළූණූ එකතු කරල රන් වන් පැහැවෙන තුරු කවලම් කරගෙන කපාගත් bell pepper ගෙඩි 2ක මිශ්‍ර කරන්න. මද වේලාවකින් මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු එකතු කරගෙන හොදින් කවලම් කරන්න. මේ අතර මස් ටිකත් දමා කවලම් කරන ගමන් කිරි මිශ්‍ර කරන්න. දැන් වතුර සහ තක්කාලි එයට දමා වතුර නටන විට පැස්තා එක් කරගෙන හොදින් පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 248 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:18:47 PM
Script:/article/248/easy-chicken-pasta-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:18:47 PM
Script:/article/248/easy-chicken-pasta-recipe.html